ලෝක්ඩවුන් අවසන්?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    රජයේ ආයතනයක නමක් ගහපු එකක්ද? සාමාන්‍ය අයත් යනවද දන්නේ නැහැ.
    රජයේ ආයතනයක නමක් තිබ්බේ නැහැ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, ට්‍රිපක් යනවා.
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, අවුරුද්දද හොදටම කනවා
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, නත්තල් කනවා
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ශවේන්ද්‍ර සාර් එනවා, ආයේ වහන්නේ නැහැ කියනවා, කියපු දවසේ හවස වහනවා. බඩු සුවර්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නිරෝධායන ඇඳිරි නීතිය නැතිව වෙන මොන බයිලා කීවත් වැඩක් නෑ.
    Discipline is the problem machan. People don't know how to follow simple rules. If we can control ourselves I don't think anyone has to suffer this much.
    Mona lockdown eka illuwat eka demmata passe ape unta ekata awanatha wenna be. Ekai seen eka.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.

    මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.

    මෙන්න මගේ නිරීක්ෂණ.

    1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
    2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
    3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
    4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    6) වයින් ස්ටෝර්ස් වහලා
    7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
    8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
    9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
    10) වාහන තදබදය අධිකයි.
    11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
    12) පෞද්ගලික ආයතන වැඩ.

    නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.
    e madiwata ape pathi wala un handi wala set wela 10-15 dena bonawath ekka yako.. maha pare... athal badu inne lankawe
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මමත් බැංකුවට (ATM) ගිහිල්ලා සල්ලි අරගෙන වාහනේ ලිසිං කම්පැනියට ගිහිල්ලා ගෙවලා ආවේ. කොටින්ම මේදවස් වල 120 පාර හදනවා (පිලියන්දල) ඒ මිනිස්සුත් වැඩ කරනවා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ada man Embuldeniye idan car eke awe Sir ge wahana peliya passen... ammata siri Pengiriwaththe sir ge paarata harawaddi army eke eun tika mata wahane nawattaganna nawattaganna kiala hand signal denawa... thuwakkuth lawata wage mage paththata..

    ehemama stall una ban.. aye start karagannama winadiyak wage giya...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Ada man Embuldeniye idan car eke awe Sir ge wahana peliya passen... ammata siri Pengiriwaththe sir ge paarata harawaddi army eke eun tika mata wahane nawattaganna nawattaganna kiala hand signal denawa... thuwakkuth lawata wage mage paththata..

    ehemama stall una ban.. aye start karagannama winadiyak wage giya...
    උබ මේකේ ජනාධිපතිතුමාට බනින එව්වා එරෝෂන්කාරය රිපෝර්ට් කරලද දන්නේ නැහැ.