Lankawe witharak corona ithuru wela anith ratawal control karama , lankawe minissu marenakota anith ratawal walin USD enawa. Ekada koheda balagena inne.
රජයේ ආයතනයක නමක් තිබ්බේ නැහැ.5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
රජයේ ආයතනයක නමක් ගහපු එකක්ද? සාමාන්‍ය අයත් යනවද දන්නේ නැහැ.
දැක්ක විදිහට සෙනග හිටියද?රජයේ ආයතනයක නමක් තිබ්බේ නැහැ.
ow. seat ganata pirila hitiya.දැක්ක විදිහට සෙනග හිටියද?
Dan nam naw unath yanna puluwan parawal wala. Mokada ganwathura galalane godak pathi wala.කවුරු හරි වරාය පැත්තට ගියොත් පොඩ්ඩක් හොයල බලපල්ලා පාරේ නැව් යන්නේ නැත්තේ ඇයි කියල
නිරෝධායන ඇඳිරි නීතිය නැතිව වෙන මොන බයිලා කීවත් වැඩක් නෑ.
Mona lockdown eka illuwat eka demmata passe ape unta ekata awanatha wenna be. Ekai seen eka.Discipline is the problem machan. People don't know how to follow simple rules. If we can control ourselves I don't think anyone has to suffer this much.
e madiwata ape pathi wala un handi wala set wela 10-15 dena bonawath ekka yako.. maha pare... athal badu inne lankaweමම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.
මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.
මෙන්න මගේ නිරීක්ෂණ.
1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
6) වයින් ස්ටෝර්ස් වහලා
7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
10) වාහන තදබදය අධිකයි.
11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
12) පෞද්ගලික ආයතන වැඩ.
නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.
salli thiyana ayatath 5000 badumalla denawa.... Rajaye sewakayontai rata job karana ayatai denne na... Munge nithi...මුන් කොරෝන විකුනං කනවා බන්. මේන මහා ලොකු දෙයක් නෙවෙයිනෙ පාලනය කරන්න බැරි වෙන්න
උබ මේකේ ජනාධිපතිතුමාට බනින එව්වා එරෝෂන්කාරය රිපෝර්ට් කරලද දන්නේ නැහැ.Ada man Embuldeniye idan car eke awe Sir ge wahana peliya passen... ammata siri Pengiriwaththe sir ge paarata harawaddi army eke eun tika mata wahane nawattaganna nawattaganna kiala hand signal denawa... thuwakkuth lawata wage mage paththata..
ehemama stall una ban.. aye start karagannama winadiyak wage giya...
adaretene baninne... hadaganna mmmඋබ මේකේ ජනාධිපතිතුමාට බනින එව්වා එරෝෂන්කාරය රිපෝර්ට් කරලද දන්නේ නැහැ.
මොකේද ගියේඅපෙ අද වැඩ කර කර හිටපු බාස්ල සෙට් එකක් ගමේ ගියෙ !
මොකේද ගියේ ?අපෙ අද වැඩ කර කර හිටපු බාස්ල සෙට් එකක් ගමේ ගියෙ !