ලෝකාන්තය නැරඹීමට ගියා.
අද මමත් එක්ක මගේ විදේශීය (බෙල්ජියම් )යහලුවන් ලෝකාන්තය නැරඹීමට ගියා.එතන එන්ට්‍රන්ස් එකේ තියෙන( එකම) කන,බොන තේ හෝටලයේ පොඩි කෙසෙල්ගෙඩි යක් රු.75/=(සාමාන්‍යයෙන් රු.15 ක් 20/= ක් වෙන එකක්..
බීම රු.100/=බෝතලයක් රු.200/=යි....(ඉතා අපිරිසිදු වොෂ් රූම් එකේ චූ දානවට 20/=) යි.මේ කඩේ මෙලෙස අමාරුවෙන් ස්කූල් ට්‍රිප් එන දරුවන්ගෙන් පවා අමානුෂික ,අසාධාරණ ලෙස මුදල් අය කරනවා.හැකිනම් මෙයට කන්සයුමර් ප්‍රොටෙක්ෂන් එකේ අය ඇක්සන් එකක් ගන්න.
විදේශිකයන් ගෙන් වර්ල්ඩ් එන්ඩ් එක නැරඹීමට රු.4800/=ක් පමණ ගන්නවා...අඩුම තරමින් වොශ් රූම් එකේ වතුරවත් නෑ...ලැජ්ජා වෙන්න ඕනේ මේවායේ පාලකයින්...
දවසකට කොච්චර ලක්ෂ ගානක් ලැජ්ජා නැතිව සල්ලි ගන්නවද....නම්බුවක් ඇති පාලකයෝ නෙවෙයිද මේවායේ ඉන්නේ...ලැජ්ජා වෙන්න ...ලැජ්ජා වෙන්න ...!!! අද ඕකට විරුද්ධව එක මහත්මයෙක් කතා කලාම..කඩකාරයා කීවේ .."ඔයිට වැඩිය අය ආවා..ඒ වුනාට පුලුවන් දෙයක් කරන්න කියලා"...
මොනවා හරි හය්යක් ඇති..වැරදි කරන්න.
අපේ රට වැරදි කරන අයගේ පාරාදීසයක්...හොරුන්ටම හරිගිය ශාප ලත් දේශයක්...!
උපුටා ගැනීමකි

mekath sadaranaya karana minussu innawa me rate. ithin api kohomada issarahata yanne 