ලෝකාන්තය නැරඹීමට ගියා.

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ලෝකාන්තය නැරඹීමට ගියා.

    අද මමත් එක්ක මගේ විදේශීය (බෙල්ජියම් )යහලුවන් ලෝකාන්තය නැරඹීමට ගියා.එතන එන්ට්‍රන්ස් එකේ තියෙන( එකම) කන,බොන තේ හෝටලයේ පොඩි කෙසෙල්ගෙඩි යක් රු.75/=(සාමාන්‍යයෙන් රු.15 ක් 20/= ක් වෙන එකක්..
    බීම රු.100/=බෝතලයක් රු.200/=යි....(ඉතා අපිරිසිදු වොෂ් රූම් එකේ චූ දානවට 20/=) යි.මේ කඩේ මෙලෙස අමාරුවෙන් ස්කූල් ට්‍රිප් එන දරුවන්ගෙන් පවා අමානුෂික ,අසාධාරණ ලෙස මුදල් අය කරනවා.හැකිනම් මෙයට කන්සයුමර් ප්‍රොටෙක්ෂන් එකේ අය ඇක්සන් එකක් ගන්න.
    විදේශිකයන් ගෙන් වර්ල්ඩ් එන්ඩ් එක නැරඹීමට රු.4800/=ක් පමණ ගන්නවා...අඩුම තරමින් වොශ් රූම් එකේ වතුරවත් නෑ...ලැජ්ජා වෙන්න ඕනේ මේවායේ පාලකයින්...
    දවසකට කොච්චර ලක්ෂ ගානක් ලැජ්ජා නැතිව සල්ලි ගන්නවද....නම්බුවක් ඇති පාලකයෝ නෙවෙයිද මේවායේ ඉන්නේ...ලැජ්ජා වෙන්න ...ලැජ්ජා වෙන්න ...!!! අද ඕකට විරුද්ධව එක මහත්මයෙක් කතා කලාම..කඩකාරයා කීවේ .."ඔයිට වැඩිය අය ආවා..ඒ වුනාට පුලුවන් දෙයක් කරන්න කියලා"...
    මොනවා හරි හය්යක් ඇති..වැරදි කරන්න.
    අපේ රට වැරදි කරන අයගේ පාරාදීසයක්...හොරුන්ටම හරිගිය ශාප ලත් දේශයක්...!

    53417864_825228821147204_9544499663470592_n.jpg


    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: ThisaraMalintha

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Ow ban apit giya me lagadi...

    Api nam kamak na suddo pau ban... apitawat yanna bari wash room walata un gihin enawa muna abul karagena... api ethana hitapu unta banala awe...

    Ammapa hituna e tika video karala suddek gen comments aragena fb danna...

    Eth ehema kara kara inna welawak tibune na...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිගිරියෙත් ඔහොම තමා තිබ්බෙ සුද්දො 5000/=ක් ගෙවලා සීගිරි නැගලා හුජ්ජ කරන්න චාටර් ටොයිලට් .පස්සෙ සෝශල් මීඩියා වල ගිහින්ම දැන් හදලා තියෙනවා සුපිරි ටොයිලට් ටිකක්..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ape minissunge kisi standard ekak ne bn., charterma wede tiyenne suddek dakkoth hadanne salli kadaganna. munge mind eke tiyennema suddeknam wedipura ganak kadaganne kohomada kiyana eka :/ apita 200 ta yana hire eka suddata 1000i. :oo: mekath sadaranaya karana minussu innawa me rate. ithin api kohomada issarahata yanne :baffled:
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    charge kalata kamak ne hoda service ekak deela.


    aduma tharame cd ekak leaflet ekak wath denawa nam. Horton plains sirawat hena ganak ganne. ape adult 4 ta 900 suddage 4k mama hitanne 11000
    porata hitha ganne be.


    ehema charge kalath kisima service ekek ne.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    පෝරිසාදයා;24266184 said:
    සිගිරියෙත් ඔහොම තමා තිබ්බෙ සුද්දො 5000/=ක් ගෙවලා සීගිරි නැගලා හුජ්ජ කරන්න චාටර් ටොයිලට් .පස්සෙ සෝශල් මීඩියා වල ගිහින්ම දැන් හදලා තියෙනවා සුපිරි ටොයිලට් ටිකක්..

    e magulat sudda karanne na athule mada ekai!