ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :cool::cool: hmm saho ;) mekata nm mt wirudda wenna wenwa. films kappiththo paw meka number one kiyala kiyanwa. eka ekkenage rasaya wenas . samahara aya action movies, godak aya love side ekata barai . mata romantic penna be .. thawa ayata me wage ewa penna be.
    :yes::yes:
    kathawa thathwikai . gala yemath hari lassanai .. eka nisai minissu meka issarahin thiyanne.
    No offence given ,non taken . personal idea :)

    sammana walat nirdesha wennath loku hethuwak thiyenna one udaharanekata
    1994 kiyanne film loke golden year ekak
    Forrest Gump ,Pulp Fiction , The Shawshank Redemption okkoma ekama awurudde awa . me thunen honda eka mokdda kiyala hithagnna beriuna.
    Forrest Gump thama 1994 wedima oscar ganak gatta film eka
    IMDb rating 8.8/10
    ewunata The Shawshank Redemption 9.3/10
    oyage tharke meken bidenawa.:)

    ඔයාගේ ප්‍රශ්නෙට මෙන්න හරිම උත්තරේ දිලා තියෙනවා :yes:
    ඒකේ කියලා තියෙනවා හරි සිද්දිය මොකද්ද කියලා :)

    IMDB වල තියෙන්නේ Consumer Rating එකක්. ඒ කියන්නේ Movies බලන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඡන්දය බලල දාපු Ranking එකක්.

    Movie Experts ලාගේ 'හොඳම Movies ලිස්ට්' වල මේක සාමාන්‍යයෙන් නෑ.
    Movie එකේ දුර්වල තැන් ගණනාවක් තියනවා (අර එල්ලිලා මැරෙන සීන් එක බලන්න.). නමුත් මේ සියල්ල නොසළකා සාමාන්‍ය මිනිස්සු කිසිම ප්‍රශ්ණයක් නැතිව මේක උඩට ගෙනල්ල තියනවා.

    සාමාන්‍ය මිනිස්සුගේ මතය
    Movie Experts ලාගේ මතයෙන් වෙනස් වෙන්න හේතු තියනවා. උදා - Godfather හොඳ movie එකක් උනත් ඒකේ වීරයෝ කරල තියෙන්නේ මිනී මරුවෝ, මැරවරයෝ හා අපරාධකාරයෝ. මේ වගේ movies වලට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔවුන් Movie Experts ලා මොනව කිව්වත් Godfather පිළිගන්නේ නෑ.

    IMDB Ranking වලින් පෙනී යන්නේ විවිධ සංස්කෘතීන් වලට අයත් විවිධ මිනිසුන් වැඩි ගණනක් මේ චිත්‍රපටය උසස් එකක් ලෙස පිළිගෙන තියනවා කියන එක පමණයි. මගේ Fav. Movie එකත් Shawshank Redemption තමයි. නමුත් ඊට වඩා උසස් මට්ටමේ movies බලල තියනවා.
     
    ඔයාගේ ප්‍රශ්නෙට මෙන්න හරිම උත්තරේ දිලා තියෙනවා :yes:
    ඒකේ කියලා තියෙනවා හරි සිද්දිය මොකද්ද කියලා :)

    prashnayak ne mata . personal idea . Godfather series ekath balal thiyenawane . movie experts la target karagena film hadanne nethi nisa kisi awulk ne. meka thma ithin math kiwe . ow eka ekkneta sapekshawa meeta wada honda movies athi. :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    sammana walat nirdesha wennath loku hethuwak thiyenna one udaharanekata
    1994 kiyanne film loke golden year ekak
    Forrest Gump ,Pulp Fiction , The Shawshank Redemption okkoma ekama awurudde awa . me thunen honda eka mokdda kiyala hithagnna beriuna.
    Forrest Gump thama 1994 wedima oscar ganak gatta film eka
    IMDb rating 8.8/10
    ewunata The Shawshank Redemption 9.3/10
    oyage tharke meken bidenawa.:) mokada nirdesh una witharak newe forrest gump godak oscar dingannwa . ( including Oscar for the best actor)
    ehenm forrest gump wala rating eka wedi wenna epai T.S.R ta wada :cool::cool:

    meka honda film ekak wenna loke inna godak minissunta meken dena paniwide therun yana eka nisa .:)

    TSR අංක එක වුන එක ගැන 'තිරය පිටුපස' කතාවක් තියනවා.

    කාලයක් තිස්සේ The Godfather තමයි අංක 1 වෙලා තිබ්බේ. නමුත් The Dark Knight ආවට පස්සෙ The Godfather හා The Dark Knight Movies වල Fans ලා අතර වළියක් ගියා මොකක්ද උඩින් තියෙන්න ඕන කියලා...

    දෙකම එකම genre එකේ නිසා compare කරන එක සාධාරණයි. The Dark Knight හැම අතින්ම වගේ ඉහළින් කියල මටත් හිතෙනවා. අනික 'crime-families' කියන්නේ ඇමරිකාවේ උනත් තරුණ පරම්පරාවට ආගන්තුක දෙයක්. ඉතින් උන් විරුද්ධයි හද්ද පරණ crime-family එකක් ගැන තියන movie එකක් උඩින් තියනවට. උන් The Godfather ට අඩු ලකුණු දීලා පහළට දාල The Dark Knight උඩට ගත්තා. Godfather Fans ලා අනික් පැත්තට කළත් උන්ගේ ගාන අඩු නිසා පැරදුනා. අන්තිමට පැත්තක හිටපු TSR අංක එක උනා. මේ ගැන වැඩි විස්තර Godfather/Dark Knight IMDB forums වලින් දැන ගන්න පුළුවන්.:yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    හරි බං ඒක එහෙම උනත් shawshank 1ක වෙන්න no 03 වෙලා වත් ඉන්න එපැයි නේ..100 200යේ තිබිල 1 උනා නෙමෙයිනෙ නේද???
     
    oka hari prasidda rahasak:cool: hithuwe ne meka me welawe eliyata ei kiyala elakiri eke kenekgen .:cool: okath balapewa thama TSR eka wena ekata .forums wala oya wali dekalama athi wela thibbe . ada kiyala wenasak ne . samahara aya hambela kathakaramath oya waliya yanwa:D;). The Dark Knight
    etharam durak awe Christian Bale ge acting nisa . anith ayata kohomada kiyanna nm danne ne mn . mata nm hondama batman Christian Bale thama.:yes: mata nm hithenne Godfather issarahin innwa kiyala . Robert De Niro , Al Pacino ,Marlon Brando thun denama wage oya series eke innwa. mnge personal idea eka Godfather hondai kiyana eka. mnge personal idea ekekn ithn wedak nene:cool: matath owa balapu mul kae Godfather vs TSR waladi uththrayak denna beriuna :lol: eka ekkenage ideas wenas nisa pudgalaya matha radapawathinawa best movie kiyana de.:yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හරි බං ඒක එහෙම උනත් shawshank 1ක වෙන්න no 03 වෙලා වත් ඉන්න එපැයි නේ..100 200යේ තිබිල 1 උනා නෙමෙයිනෙ නේද???

    අනිවා...:yes: TSR එක උනාට පස්සේ Godfather fans ලා ඒකට අඩු ලකුණු දාල පහළට දාන්න හැදුවා. නමුත් මිලියන 1 කට වැඩිය vote කරල තියන නිසා TSR හොල්ලන්න වත් බෑ. Godfather ට තියෙන්නේ votes ලක්ෂ 8 විතර..

    Godfather කාරයෝ පිළිගන්න අකමැති කාරණය තමයි චිත්‍රපටියක් කොච්චර හොඳ උනත් ඒක යන්නේ සීමිත පිරිසක් අතරට නම් ඒකේ ජනප්‍රිය කම අඩු වෙනවා කියන එක. Godfather කොච්චර හොඳ උනත් ඒකේ තියෙන්නේ organised crimes, crime-families වගේ සීමිත පිරිසකට ගෝචර වෙන දේවල්. (දැන් ලංකාව ගන්න. අපිට දේශපාලන families තිබ්බට crime-families ගැන අහලවත් නෑ නේද?)

    TSR ලෝකේ ඕනෑම මනුස්සයෙකුට බලල අගය කරන්න පුළුවන් movie එකක්. මුලින් TSR එතරම් ජනප්‍රිය නෑ. නමුත් TV-movie එකක් විදිහට එළියට ගියාට පස්සේ ජනප්‍රියකම පුදුම විදිහට වැඩි උනා. CDs සෑහෙන විකුණාගන්න පුළුවන් උනා. මේකෙන් පේන්නේ movies අඩුවෙන් බලන අය අතර පවා TSR ඉහළ ජනප්‍රියකමක් ලබා ගත්ත බව. අනික අමතක කරන්න එපා TSR වල හරිහමන් female-actress කෙනෙක්/කාන්තා චරිතයක් වත් නෑ. ජනප්‍රිය හැම movie එකකම වගේ එක female character එකක් වත් තියනවා. මේ මොනවත් නැතුව මේ තරම් ජනප්‍රියතාවයක් තිබීමෙන් මේකේ තරම හිතාගන්න පුළුවන්.
     
    :yes::yes::yes::):cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    TFS මචන්.. දැන් බලල ඉවර උනේ.. ලස්සන ෆිල්ම් එක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔය චිතපටය කාලෙකට කලින් බැලුව, ගොඩක්ම හිතට වැදුන චිත්‍රපටයක්. නමුත් ඔයිට වඩා ඒ අවුරුද්දෙම තිරගත කරපු ෆොරස්ට් ගම්ප් ෆිල්ම් එකට මම ඔයිට වඩා කැමතියි.

    මෙක බෑලුවෙ නෑත්නම් ෆිල්ම් බලලා වෑඩක් නෑ
    මාර ස්ක්‍රිප්ට් එක බන්ස්
    මටත් කිව්වෙ මගෙ බාර්යාවගෙ පුන්චි ඔය ෆිල්ම් එක ගෑන.
    ටිකක් දිගයි, කාලෙ යනවා දෑනෙන්නෙ නෑ සිරාවටම
    කියනුම කවරේද. චිත්‍රපටි දෙකම ආයෙ නියම සිනමා කාව්‍ය. අරූ අර කඹේ අරගෙන යන වෙලාවෙ හිතෙන්නේ ම එල්ලෙයි කියල නේහ්..........
    ෆොරස්ට් ගම්ප් චිත්‍රපටියත් පුදුමාකාර විදියේ එකක්. අපි ජීවිතේ විදල තියෙන්නේ මොනවද කියල හිතෙනව මේව බලපුවාම..........