ලෝකෙ ලොකුම කින්තුල්ලා
යාලුවනේ අද මට ගොඩක් සතුටු දවසක්
මොකද මෙතෙක් ලෝකෙ හොයාගත්ත විශාලම කින්තුල්ලා අපේ බල්ලගෙ බෙල්ලෙ හිටිය
අටපට්ටමට හිටං කෝල් කරල කිව්ව එයාලත් හවස් වෙද්දි එනව කිව්ව. ගිනස් ලෝක වාර්තවෙ ලංකාවෙ නොයෝජිතයො හිටං ඇවිල්ල පොටෝ අරං ගියා. ඉතින් යාලුවනේ කාටත් කලින් ඒක මං එලකිරි යාලුවොන් එක්ක බෙදා ගන්න හිතුව. මාද්ය වලින් පෙන්නන්න කලින් මං එලකිරියෙ දානව මෙන්න යාලුවෝ බලාගන්න 