ලෝකෙ ලොකුම කින්තුල්ලා

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ලෝකෙ ලොකුම කින්තුල්ලා

    යාලුවනේ අද මට ගොඩක් සතුටු දවසක් :) මොකද මෙතෙක් ලෝකෙ හොයාගත්ත විශාලම කින්තුල්ලා අපේ බල්ලගෙ බෙල්ලෙ හිටිය :cool: අටපට්ටමට හිටං කෝල් කරල කිව්ව එයාලත් හවස් වෙද්දි එනව කිව්ව. ගිනස් ලෝක වාර්තවෙ ලංකාවෙ නොයෝජිතයො හිටං ඇවිල්ල පොටෝ අරං ගියා. ඉතින් යාලුවනේ කාටත් කලින් ඒක මං එලකිරි යාලුවොන් එක්ක බෙදා ගන්න හිතුව. මාද්‍ය වලින් පෙන්නන්න කලින් මං එලකිරියෙ දානව මෙන්න යාලුවෝ බලාගන්න :cool:
    attachment.php
     

    Attachments

    • TMPDOODLE1438421644467.jpg
      TMPDOODLE1438421644467.jpg
      51 KB · Views: 107
    • TMPDOODLE1438421975797.jpg
      TMPDOODLE1438421975797.jpg
      51 KB · Views: 459

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    තෝ එහෙනම් අපේ ඉස්සරහ ගෙදර බල්ලව දැකලා නෑ:lol::lol::lol:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තෝ එහෙනම් අපේ ඉස්සරහ ගෙදර බල්ලව දැකලා නෑ:lol::lol::lol:
    මූ වර්ග සෙන්ටිමීටර 1.2 විශාලයි
    ඇත්ත කියහන් ඕක හිටියේ බල්ලාගේ ඇගේද නැත්තන් උඹේ ඇගේද?
    බල්ලන්ටයි යාළුවන්ටමයි වෙන්නේ..:dull:
    :dull::no:
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ජන්තු අයියා;18749259 said:
    පොඩි එකෙක්නෙ බං..ඕක දැක්කම හසන්තට පුකෙන් හිනා යයි...:lol::lol::lol:

    අත ලොකු නිසා පොඩියට පේන්නෙ :dull:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඇත්ත කියහන් ඕක හිටියේ බල්ලාගේ ඇගේද නැත්තන් උඹේ ඇගේද?
    බල්ලන්ටයි යාළුවන්ටමයි වෙන්නේ..:dull:

    loweth mugee engee venna ethi.