ලෝකේ දිගම දුම්රිය මාර්ග

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රට ඇදැනවා යකො!

නියම පොස්ට් එකක් මචන්... රෙප් දෙන්නම්. අන්තිමට තියන කැල්ල හරි නෑ බන්! උඹ කියන කතාව ඇත්ත වෙන්නෙ රට කාලකන්නි නිසා නෙවේ බන්! රටේ පාලනය කාලකන්නි නිසා!

උඹට පිස්සුද යකො? මෙහෙම ගමන් ලංකාවෙ යන්න උඹ කියන්නෙ කිලෝ මිට්ර් නවදාස් ගානක් ලංකාව දෙපැත්තට අදින්න කියලද යකො! :lol:

Trans-Siberian-map.jpg

උඹේම map එකෙන් උඹටම පේනවා, උඩින් ඇද්දොත් ඉන්දියාව overlap වෙලා යටින් ඇන්ටාටිකාව සෙට් වෙනවා! දෙපැත්තෙන් ඇද්දොත් අප්‍රිකාවට පූට්ටු වෙලා තායිලන්තය හරහා යනවා! :shocked:

අනික උඹම හිතපන් රටක් වශයෙන් එහෙම තියන කොට කොච්චර කැතද කියලා! හරිනෑනෙ කොච්චර වුනත්! :eek:
 
  • Apr 2, 2013
    819
    69
    28

    aulak na aulak na ban...:D dan kilinochchiyatama yanawane..me aurudde kankasanthuretama yanna puluwan wei..:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    patta :D

    wadak nehe umba kiyala thiyenne etta!! meh raten wedak ganna bari una suddangen passe aapu ape hathikareta.... :angry:
    dan meh rata hadanna behe :(
    sudda uge waasiyata hadapuwa thamai uuta bana banama pawichchi karanna wela thiyenne :(
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මාළු පාන්;14932206 said:
    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :frown::frown::frown::frown:

    rate nemei machan awla thiyenne rata palanaya karapu unge thama
     
    uskv

    Member
    May 22, 2013
    34
    1
    0
    ow machan, eth lankaweth train eke yaddi gathiyak tiyanawa, polgahawela idan kandy walata gihin balapan, mama nam hari asai,
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කන්‍යා කුමාරි express එකේනම් ගිහින් තියනවා දෙවතාවක්.
    good post .

    තමුන්ට ලැබිල තියනදේට ගරහන්න එපා මචන්. ලැබුන දේ අගය කරලා නොලැබුන දේ ලබාගන්න උත්සහ කරන්න.

    අපේ රටේ පාලක පන්තිය හරි නැති එක ඇත්ත. එත් කවද හරි දවසක ලෝකේ දියුණුයි කියන රටකට ඇවිත් ජීවත් උනොත් තේරෙයි ලංකාව කොයිතරම් නිදහස් රටක්ද කියල.