ලෝකේ දිගම දුම්රිය මාර්ග

  • Apr 2, 2013
    819
    69
    28
    කන්‍යා කුමාරි express එකේනම් ගිහින් තියනවා දෙවතාවක්.
    good post .

    තමුන්ට ලැබිල තියනදේට ගරහන්න එපා මචන්. ලැබුන දේ අගය කරලා නොලැබුන දේ ලබාගන්න උත්සහ කරන්න.

    අපේ රටේ පාලක පන්තිය හරි නැති එක ඇත්ත. එත් කවද හරි දවසක ලෝකේ දියුණුයි කියන රටකට ඇවිත් ජීවත් උනොත් තේරෙයි ලංකාව කොයිතරම් නිදහස් රටක්ද කියල.
    train eka hodaida?
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    tshirtZ.gif

    Respect your mother country!
    I also don't like to live here, but this is the land we all were born on.. ;)
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මාළු පාන්;14932206 said:
    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :frown::frown::frown::frown:


    :lol::lol:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Lankawa koheda chatar,
    me wage rail track hadanna be tamai rata loku nati nisa.

    Eth poddak hoyala balanna lankawe rail track eke yanna suddo kochchara aasada kiyala
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    deyyane kiyala kanna bonna hama deyakinma aduwak nathi, swabawika wyasana adu rataka ipadila ekata kalakanni rata lu.ane manda.rate palakayo kalakanni una kiyala rata kalakanni wenne naha...