train eka hodaida?කන්‍යා කුමාරි express එකේනම් ගිහින් තියනවා දෙවතාවක්.
good post .
තමුන්ට ලැබිල තියනදේට ගරහන්න එපා මචන්. ලැබුන දේ අගය කරලා නොලැබුන දේ ලබාගන්න උත්සහ කරන්න.
අපේ රටේ පාලක පන්තිය හරි නැති එක ඇත්ත. එත් කවද හරි දවසක ලෝකේ දියුණුයි කියන රටකට ඇවිත් ජීවත් උනොත් තේරෙයි ලංකාව කොයිතරම් නිදහස් රටක්ද කියල.

BUMP............



