මෙන්න පට්ටම භාණ්ඩයක්, Turn your fruit juice into Booz (අවවාදයයි: අවුරුදු 18 ට අඩු එවුන් නොබැලිය යුතුයි ! )
![]()
මෙන්න මේකයි ක්‍රමය
ඔයා කැමති fruit juice වර්ගය තෝරා ගන්න.
![]()
ඒ fruit juice අඩංගු බෝතලයට මේ පැකට්ටුවෙන් එකක අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර කර ගන්න.
![]()
දැන් මේ සමග සපයලා තියන air lock එක හා රබර් මුද්‍රාව භාවිතා කරලා බෝතලය සීල කරන්න. දැන් කාමර උෂ්ණත්වයේ පැය 48 ක් තියන්න.
![]()
![]()
පැය 48 කට පස්සේ ඉතින් සාම්පල් එකක් එහෙම රස බලලා, හොදනම්
මිල: US$ 12.95 ඉදන් ඉහලට තියනවා.
Link: http://spikeyourjuice.com/ecart/
මේක දැකලා GT මාව බෑන් කරයිද මන්දා![]()