ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

මෙන්න පට්ටම භාණ්ඩයක්, Turn your fruit juice into Booz (අවවාදයයි: අවුරුදු 18 ට අඩු එවුන් නොබැලිය යුතුයි ! )

make-your-own-booze.jpg

මෙන්න මේකයි ක්‍රමය

ඔයා කැමති fruit juice වර්ගය තෝරා ගන්න.

Pick-Your-Juice.gif

ඒ fruit juice අඩංගු බෝතලයට මේ පැකට්ටුවෙන් එකක අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර කර ගන්න.

Spike-Your-Juice.gif

දැන් මේ සමග සපයලා තියන air lock එක හා රබර් මුද්‍රාව භාවිතා කරලා බෝතලය සීල කරන්න. දැන් කාමර උෂ්ණත්වයේ පැය 48 ක් තියන්න.

Seal-With-Airlock.gif

Watch-Clock.gif

පැය 48 කට පස්සේ ඉතින් සාම්පල් එකක් එහෙම රස බලලා, හොදනම් :P:P:P:P:P

මිල: US$ 12.95 ඉදන් ඉහලට තියනවා.

Link: http://spikeyourjuice.com/ecart/

මේක දැකලා GT මාව බෑන් කරයිද මන්දා :baffled::baffled::baffled:

:P:P:P
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මේකට තමයි මම කැමතිම
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙන්න පට්ටම භාණ්ඩයක්, Turn your fruit juice into Booz (අවවාදයයි: අවුරුදු 18 ට අඩු එවුන් නොබැලිය යුතුයි ! )

    make-your-own-booze.jpg

    මෙන්න මේකයි ක්‍රමය

    ඔයා කැමති fruit juice වර්ගය තෝරා ගන්න.

    Pick-Your-Juice.gif

    ඒ fruit juice අඩංගු බෝතලයට මේ පැකට්ටුවෙන් එකක අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර කර ගන්න.

    Spike-Your-Juice.gif

    දැන් මේ සමග සපයලා තියන air lock එක හා රබර් මුද්‍රාව භාවිතා කරලා බෝතලය සීල කරන්න. දැන් කාමර උෂ්ණත්වයේ පැය 48 ක් තියන්න.

    Seal-With-Airlock.gif

    Watch-Clock.gif

    පැය 48 කට පස්සේ ඉතින් සාම්පල් එකක් එහෙම රස බලලා, හොදනම් :P:P:P:P:P

    මිල: US$ 12.95 ඉදන් ඉහලට තියනවා.

    Link: http://spikeyourjuice.com/ecart/

    මේක දැකලා GT මාව බෑන් කරයිද මන්දා :baffled::baffled::baffled:
    :P:P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේක හොදයි ඉතින් කෑම උයන අයට එහෙම, තෑග්ගක් දෙන්නත් හොදයි :oo::oo:

    joseph-joseph-folding-whisk-500x565.jpg

    උඩ තියන නොබ් එක කරකවපුවාම පහල වෙනස් වෙන විදිය පේනවානේ.

    මිල: US$ 9.95

    Link: http://www.surlatable.com/product/PRO-901173/Joseph-Joseph-Twist-2-in-1-Silicone-Whisk

    හොදට නාන කරන අයට ගැලපෙන දෙයක්. ගමනක් අරන් යන්නත් මරු :cool::cool:

    travelon-hygiene-sheets-500x384.jpg

    02095.0.20.jpg
    02095.2.20.jpg

    ට්‍රිප් යන, නිතරම දුර ගමනවල යෙදෙන අයට කියාපු දෙයක්. මීට පස්සේ බෑග් පුරෝගෙන ෂැම්පු, සබන් වගේ උස්සගෙන යන්න අවශ්‍ය නෑ. මේ එක පැකට එකක් ඇතුලේ එක වරක් පාවිච්චි කරලා ඉවත් කරන්න පුළුවන් ෂීට් 50 ක් තියනවා.

    මේවා, සබන්, බොඩි වොෂ්, ඇදුම සෝදන සබන්, ෂැම්පු, ශේවින්ග් සදහා වගේම පර්ෆියුම් වශයෙන් විවිධ වර්ග වලින් ලබා ගන්න පුළුවන්.

    මිල: US$ 4.99 (ෂීට් 50 ක් අඩංගු පැකට් 1 ක්)

    Link: http://www.travelonbags.com/accessories/toiletries/soap-sheets-wipes

    ආයෙත් ගමනට බිමනට රී ෆිල් කරන්න පුළුවන් ටූත් බ්‍රෂ් :eek::eek:

    12116.2.52.jpg

    මිල: US$ 5.99

    Link:
    http://www.travelonbags.com/accessories/toiletries/toothbrushes-accessories/refillable-toothbrush

    නිතරම දාඩිය දාන අයට විසදුමක් :):):)

    12267.1.80.jpg

    12267.2.80.jpg

    මිල: US$ 14.99

    Link: http://www.travelonbags.com/accessories/electronics/3-speed-personal-folding-fan
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ගිටාර් එකක් ඕනෙද ;);)

    idx-slide-04.jpg

    idx-slide-07.jpg

    idx-slide-09.jpg

    මිල:දැනට නම් මේකේ ස්ටොක් ඉවර වෙලාලු. පහල ලින්ක් එකට ගිහින් ඔයාලගේ විස්තර දුන්නොත් අලුතින් ස්ටොක් ආව ගමනම එයාලා ඔයාට දැනුම දෙයි.

    Link: http://www.pocketstrings.com/buy-now