මෙහෙමයි පුතා හරක් විතරක් නෙමේ එළුවා බල්ල වගේ ගෘහාශ්රිත කරපු සත්තු ඔක්කොම ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් තමා ලංකාවේ සතුන් ගෘහාශ්රිත කාරණයක් තිබිල නැ ඉතිහාසයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ද වෙලා තිබ්බ කාලේ ඇවිල්ල තියෙන්නේ නැවේ ගෙනල්ල නෙමේ ...ඉතිහාසය ටිකක් හොයල බලන්න
හරි බං, ඊට කලින් ලංකාවෙ හිටපු මිනිස්සු එලකිරි බීල නැද්ද? මට දැනගන්න ඕනි ඒක.
