ලෝකේ හොදම පානය

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙහෙමයි පුතා හරක් විතරක් නෙමේ එළුවා බල්ල වගේ ගෘහාශ්‍රිත කරපු සත්තු ඔක්කොම ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් තමා ලංකාවේ සතුන් ගෘහාශ්‍රිත කාරණයක් තිබිල නැ ඉතිහාසයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ද වෙලා තිබ්බ කාලේ ඇවිල්ල තියෙන්නේ නැවේ ගෙනල්ල නෙමේ ...ඉතිහාසය ටිකක් හොයල බලන්න

    හරි බං, ඊට කලින් ලංකාවෙ හිටපු මිනිස්සු එලකිරි බීල නැද්ද? මට දැනගන්න ඕනි ඒක.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    හරි බං, ඊට කලින් ලංකාවෙ හිටපු මිනිස්සු එලකිරි බීල නැද්ද? මට දැනගන්න ඕනි ඒක.
    නැ බිලනැ ලංකාවේ පරණ මිනිස්සු පනයක් විදහට බිලතියෙන්නේ ඔය ඖශදීය බිමවර්ග ඔය ඉගිනි/රණවර/බෙලි ගැට වගේ දේවල්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නැ බිලනැ ලංකාවේ පරණ මිනිස්සු පනයක් විදහට බිලතියෙන්නේ ඔය ඖශදීය බිමවර්ග ඔය ඉගිනි/රණවර/බෙලි ගැට වගේ දේවල්
    එල මචං
     
    • Like
    Reactions: firerix

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරි බං, ඊට කලින් ලංකාවෙ හිටපු මිනිස්සු එලකිරි බීල නැද්ද? මට දැනගන්න ඕනි ඒක.


    ඒකාලේ ගොඩක් බොන්නේ ඉගිනි... රණවරා...කැද එහෙම වර්ග බන්.... දැන් නෙදර්ලන්තයේ කුඩා ගම්මානවලා ඒක ෆලොව් කරනවා..
     
    • Like
    Reactions: dmsupun

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ඒ අනිත් විනාසේ ඒගැනත් මම ට්‍රේඩ් එකක් ලියන්න ඉන්නේ ඒවා හදන්නේ මෝල්ට් ඒක්ස්ට්‍රැක් කරලා එන අතුරු පලෙකින් හුගක් අහිත කරයි එක ..
    Meka gena taama thread1k daala nene.
    Mahansi nobala daamu mchn eeka hemotama wedagath wei.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    එතකොට මී කිරි A1 ද ? A2 ද ?
    ඕව මුදවන්න ප්ලාස්ටර් පැරිස්, ෆෝමලීන්, වෙන වෙන කෙමිකල් එහෙම දානව මචන්. ඕක ගැන කියල වෙනම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
     
    • Like
    Reactions: hi.dushan

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට නම් කිරි පැක්ටරි තියෙන නිසා මේ කලේ අවුලක් නැ වයිෆ්ගේ ටීසට් එක ඉස්සුවා කටේ ගහගත්තා බිව්වා