ලෝක ආගමික ජනගහණය

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ලෝක ආගමික ජනගහණය

    01. ක්‍රිස්තියානි - බිලියන 2.4 (33%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - වතිකානුව (100%)
    02. ඉස්ලාම් - බිලියන 1.8 (24.1%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - මාලදිවයින් (100%)
    03. හින්දු - බිලියන 1.15 (15%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - නේපාලය (81.3%)
    04. බෞද්ධ - මිලියන 521 (7%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - කාම්බෝජය (96.9%)
    05. චීන / කොන්ෆියුසස් - මිලියන 394 (5.5%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - තායිවානය (80%)
    06. යුදෙව් - මිලියන 14.4 (0.2%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - ඊශ්‍රායලය (76.86%)
    07. අදේවවාදී / අනාගමික බිලියන 1.2 (16%) | ප්‍රතිශතයක් වශයෙන් වැඩිම රට - එස්ටෝනියාව (82%)
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    religion-growth.gif
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    no-religion wadi unoth agam uttalata kelawenawa
    මුළු ලෝකෙම උන් ආගම අත හරියත් වතිකානුවේ ලෝගු පොපාලයි... ලංකාවේ සිවුරු හොරුයි, කට්ටදියෝයි ලංකාවෙන් නම් අයින් වෙන්නේ නැහැ.. අද කතරගම පොන්නයාගේ දේවාලේ ගිනි අරගෙන. තමන්ගේ බවන ආරක්ෂා කරගන්න බැරි පකයා මිනිස්සුන්ට ආරක්ෂාව දෙයිද බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එක ඇත්ත සේනාල් බ්‍රෝ...:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    no-religion wadi unoth agam uttalata kelawenawa

    ලෝකෙ කිසිම ආගමක් නැතුව පවක් පිනක් නෑ කියල(ඇත්තටම නෑ කියල හිතමුකො)ඉස්සරහට ගියොත් දකින දකින දේ හොරකම් කරන්ඩයි,දකින දකින බඩුවට අරින්ඩයි,පොඩ්ඩක් තද උනාම ලඟ ඉන්න එකාව මරන්ඩයි ගත්තම නීතියෙන් විතරක් සෑම සුට්ටම පාලණය කරන්ඩ පුලුවන්,බයක් සැකයක් නැතුව ගෙදර,පාරෙ යන්ඩ පුලුවන්,ජීවත් වෙන්ඩ පුලුවන් කියල පුටාට හිතෙනවද? :confused::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ලෝකෙ කිසිම ආගමක් නැතුව පවක් පිනක් නෑ කියල(ඇත්තටම නෑ කියල හිතමුකො)ඉස්සරහට ගියොත් දකින දකින දේ හොරකම් කරන්ඩයි,දකින දකින බඩුවට අරින්ඩයි,පොඩ්ඩක් තද උනාම ලඟ ඉන්න එකාව මරන්ඩයි ගත්තම නීතියෙන් විතරක් සෑම සුට්ටම පාලණය කරන්ඩ පුලුවන්,බයක් සැකයක් නැතුව ගෙදර,පාරෙ යන්ඩ පුලුවන්,ජීවත් වෙන්ඩ පුලුවන් කියල පුටාට හිතෙනවද? :confused::baffled:

    ගොඩක් නිරාගමික මිනිස්සු ඉන්න රටවල් වල තමා බන් අපරාද අඩුම....

    හැබයි ඉතින් ඒ රටවල් වල අපරාද අඩු වෙන්න කෙලින්ම බලපාන්නේ නිරාගමික බව කියල නම් කියන්න බෑ...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    ලෝකෙ කිසිම ආගමක් නැතුව පවක් පිනක් නෑ කියල(ඇත්තටම නෑ කියල හිතමුකො)ඉස්සරහට ගියොත් දකින දකින දේ හොරකම් කරන්ඩයි,දකින දකින බඩුවට අරින්ඩයි,පොඩ්ඩක් තද උනාම ලඟ ඉන්න එකාව මරන්ඩයි ගත්තම නීතියෙන් විතරක් සෑම සුට්ටම පාලණය කරන්ඩ පුලුවන්,බයක් සැකයක් නැතුව ගෙදර,පාරෙ යන්ඩ පුලුවන්,ජීවත් වෙන්ඩ පුලුවන් කියල පුටාට හිතෙනවද? :confused::baffled:
    දැන් එස්ටෝනියාවේ ගෑනු ළමයි කපුවට කියලා උරාගත්තේ නැති නිසා අසහනෙන්ද ඉන්නේ? එස්තෝනියාවේ මිනිස්සු පාරේ හුකනවද? එස්තෝනියාවේ මිනිස්සු බල්ලන්ටත් හුකනවද ලංකාවේ වගේ.. අනේ පලයන් බන් යන්න.. රෙද්දේ ආගමට පුක දීලා උබලා සිවුරු ලෝගු දාගත්තු එවුන්ට කියලා ඩේලි හුකාගන්නවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland

    ලෝකෙ කිසිම ආගමක් නැතුව පවක් පිනක් නෑ කියල(ඇත්තටම නෑ කියල හිතමුකො)ඉස්සරහට ගියොත් දකින දකින දේ හොරකම් කරන්ඩයි,දකින දකින බඩුවට අරින්ඩයි,පොඩ්ඩක් තද උනාම ලඟ ඉන්න එකාව මරන්ඩයි ගත්තම නීතියෙන් විතරක් සෑම සුට්ටම පාලණය කරන්ඩ පුලුවන්,බයක් සැකයක් නැතුව ගෙදර,පාරෙ යන්ඩ පුලුවන්,ජීවත් වෙන්ඩ පුලුවන් කියල පුටාට හිතෙනවද? :confused::baffled:

    Estonia wala ehemada?

    no religion concept wadi Sweden wage ratawal wala lankawa, india wage ratawal walata wada aparada wadi da pute?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් නිරාගමික මිනිස්සු ඉන්න රටවල් වල තමා බන් අපරාද අඩුම....

    හැබයි ඉතින් ඒ රටවල් වල අපරාද අඩු වෙන්න කෙලින්ම බලපාන්නේ නිරාගමික බව කියල නම් කියන්න බෑ...

    හරියට දන්නෙ නෑ බන්..පවක් පිනක් නෑ,පෙර හෝ මතු ඉපදීමක් නෑ කියල හිතන් තව කිසිම ආගමකුත් නැති උනාම මිනිස්සුයි සමාජෙයි අවුල් වෙනව කියලයි මට හිතෙන්නෙ(දිවිය ලෝක,නිවන තිබ්බත් නැතත්)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි මෙහෙම දෙයක් නම් තියනව....
    ආගම් විශ්වාස කරන්නේ නැති උන්ට depression වගේ ඒවා ආවම ගොඩ යන්න ගොඩක් අමාරුයි...
    මෙලෝ රහක් නැති ජිවිත ගත කරන උන් ඉනන්ව... ඒ උනාට උන් full ආතල් එකේ ඉන්නේ ආගමික විශ්වාස නිසා....
     
    උබ කියන එක එක පැත්තකින් හරි...
    ලංකාව වගේ රටක ආගම් තහනම් කරොත් මේක කෙලින්ම අපාය වගේ වෙයි....
    එක නිසා මේ වගේ පජාත මින්ස්සු ඉන්න රටවල් වල ආගම් තියන එක ගොඩක් වටිනවා..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හැබැයි මෙහෙම දෙයක් නම් තියනව....
    ආගම් විශ්වාස කරන්නේ නැති උන්ට depression වගේ ඒවා ආවම ගොඩ යන්න ගොඩක් අමාරුයි...
    මෙලෝ රහක් නැති ජිවිත ගත කරන උන් ඉනන්ව... ඒ උනාට උන් full ආතල් එකේ ඉන්නේ ආගමික විශ්වාස නිසා....
    උබ දන්නවනේ සුව මෙහෙය කියලා කරන්නෙත් ඔය විගඩම තමා.. මිනිස්සුන්ට දෙයියෝ ගාව සැනසීම සහනේ තියනවා කියලා බයිලා ගහලා හිත සනසවනවා/ එක හරියට පොඩි එකෙකුට බිල්ලා එනවා කියලා බත් කවනවා වගේ තමා. බිල්ලට බයේ කට ඇරලා බත් කෑවට ඌ දන්නේ නැහැනේ කෑමේ රහක් ගුණක්.