hama ekatama rata palayan rata palayan kiwata hamotama yandath bane ban. one nan job ehekata wage giyaki koheta hari. eth ithin migrate wenda yanda bane hithena hithena widihatarata palayan puluwannam. koti gana wiyadam karagena mehe inna try karanwata wada eka hodai. issarahata thawath sahana hamabawenakan inna epa.
eka thamai bn kiwwe "puluwannam" kiyla. yanna puluwan eka yanwa bari eka ithin mehe polim wala innwa. saralai.hama ekatama rata palayan rata palayan kiwata hamotama yandath bane ban. one nan job ehekata wage giyaki koheta hari. eth ithin migrate wenda yanda bane hithena hithena widihata
Uba ausi walath building gahanawada bnMath building ekak gahanna yanne kela wena cn ekak.
රටින් යන්න තමයි තියෙන්නේමොකද්ද බං මේ වෙන්නේ.
ඩොලර් එක දැං 260 යි.
රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද.
කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න.
තමංගේ ඉඩමක හදන්නේ.
හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ...
ලොකු උදව්වක්...![]()
මේ වගේ තත්ත්වයක් කවදාවත් ඇති උනේනෑ රටේ ... ඉස්සරහ අවිනිශ්චිතයි. හොඳම දේ අනවශ්‍ය කමිට්මන්ට් වලට යන්නැතුව ඉන්න එක කියල මම නම් හිතන්නේමොකද්ද බං මේ වෙන්නේ.
ඩොලර් එක දැං 260 යි.
රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද.
කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න.
තමංගේ ඉඩමක හදන්නේ.
හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ...
ලොකු උදව්වක්...![]()
check username. thats not shenatUba ausi walath building gahanawada bn
Bitter truthහදපු ගේත් විකුනලා වෙන රටකට පැනගන්නේ කොහොමද කියලා මම නම් මේ කල්පනා කරන්නේ..එහෙමත් නැත්නම් ඈත පලාතක ගොවිතැනක් කරගෙන කුප්පි ලාම්පු තියෙන කටු මැටි ගහපු ගෙයක තමා ඉන්න වෙන්නේ..
Uba ausi walath building gahanawada bn
check username. thats not shenat
