ලෝන් ගහලා ගෙවල් හදන්න ඉන්න උන් වරෙව්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මොකද්ද බං මේ වෙන්නේ.

    ඩොලර් එක දැං 260 යි.

    රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද.

    කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න.
    තමංගේ ඉඩමක හදන්නේ.

    හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ...

    ලොකු උදව්වක්... :love:
     
    • Like
    Reactions: kinkon

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    rata palayan puluwannam. koti gana wiyadam karagena mehe inna try karanwata wada eka hodai. issarahata thawath sahana hamabawenakan inna epa.
     
    • Like
    Reactions: Honert

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    mamath hadanna patan aran dan kohoma hari iwara karanna inne. wena karanna deyakuth na. thawa balan innakota thawa ganan yanwa.
     
    • Like
    Reactions: Honert

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    hama ekatama rata palayan rata palayan kiwata hamotama yandath bane ban. one nan job ehekata wage giyaki koheta hari. eth ithin migrate wenda yanda bane hithena hithena widihata
    eka thamai bn kiwwe "puluwannam" kiyla. yanna puluwan eka yanwa bari eka ithin mehe polim wala innwa. saralai.
     
    • Like
    Reactions: Honert

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    හදපු ගේත් විකුනලා වෙන රටකට පැනගන්නේ කොහොමද කියලා මම නම් මේ කල්පනා කරන්නේ..එහෙමත් නැත්නම් ඈත පලාතක ගොවිතැනක් කරගෙන කුප්පි ලාම්පු තියෙන කටු මැටි ගහපු ගෙයක තමා ඉන්න වෙන්නේ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොකද්ද බං මේ වෙන්නේ.

    ඩොලර් එක දැං 260 යි.

    රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද.

    කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න.
    තමංගේ ඉඩමක හදන්නේ.

    හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ...

    ලොකු උදව්වක්... :love:
    රටින් යන්න තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: Honert

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මොකද්ද බං මේ වෙන්නේ.

    ඩොලර් එක දැං 260 යි.

    රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද.

    කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න.
    තමංගේ ඉඩමක හදන්නේ.

    හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ...

    ලොකු උදව්වක්... :love:
    මේ වගේ තත්ත්වයක් කවදාවත් ඇති උනේනෑ රටේ ... ඉස්සරහ අවිනිශ්චිතයි. හොඳම දේ අනවශ්‍ය කමිට්මන්ට් වලට යන්නැතුව ඉන්න එක කියල මම නම් හිතන්නේ
     
    • Like
    Reactions: Honert and Ryan08

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ලොකු ගෙයක්නම් හදන්න එපා,,, අඩු නයට ඉන්න කමරයක් තිබ්බත් ඇති. මොකද රට යන විදිහ අන්තිමයි
     
    • Like
    Reactions: Honert

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝන් එකක් ගන්න පුලුවන් නම් රස්සාවක් කරන්න මොනවහරි සුදුසුකමක් ඇතිනෙ. ඒව පෙන්නල රටින් යන එක තමයි නුවණට හුරු
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හදපු ගේත් විකුනලා වෙන රටකට පැනගන්නේ කොහොමද කියලා මම නම් මේ කල්පනා කරන්නේ..එහෙමත් නැත්නම් ඈත පලාතක ගොවිතැනක් කරගෙන කුප්පි ලාම්පු තියෙන කටු මැටි ගහපු ගෙයක තමා ඉන්න වෙන්නේ..
    Bitter truth