ලෝන් ගැටලුවක්!

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    සමහර අයට මතක ඇති මම පර්සනල් ලෝන් එකක් ගැන මීට මාස ගාණකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.:)

    කොහොම හරි වැඩේ හරි. අතට ගාණකුත් දැන් ඇවිල්ලා ලෝන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නත් පුලුවන්. ඒත් දැන් සල්ලිවල වටිනාකම නැත්තටම නැති වෙලා වගේ හින්දා, ඒ ලෝන් එකම රිනිව් කරගන්න අදහසක් තියෙනවා. ඒ ලැබෙන සල්ලිත්, අතේ තියෙන සල්ලිත් දාලා වෙන වැඩක් පටන් ගන්න.

    300000ක් අරන් මේ වෙනකොට 60000ක් වගේ ගෙවලා ඉවරයි. මෙහෙම තත්ත්වයක මේක රිනිව් කරන්න පුලුවන් ද? නැතිනම් අතින් තවත් ගාණක් දාන්න වෙනවා කියයි ද?

    බැංකුව කමර්ෂල්.

    අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.:)
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    රිනිව් kiyala mean karanne mokkda?
    full settle karanawada? or
    tawa wedipura ganak bankuwen ilagannawada ?
    quoted from bank site: Top up facility - You can apply for a renewal of your loan, after repaying a part of the original loan obtained by you.

    ලෝන් එක අලුත් කිරීමක්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,142
    113
    සමහර අයට මතක ඇති මම පර්සනල් ලෝන් එකක් ගැන මීට මාස ගාණකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.:)

    කොහොම හරි වැඩේ හරි. අතට ගාණකුත් දැන් ඇවිල්ලා ලෝන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නත් පුලුවන්. ඒත් දැන් සල්ලිවල වටිනාකම නැත්තටම නැති වෙලා වගේ හින්දා, ඒ ලෝන් එකම රිනිව් කරගන්න අදහසක් තියෙනවා. ඒ ලැබෙන සල්ලිත්, අතේ තියෙන සල්ලිත් දාලා වෙන වැඩක් පටන් ගන්න.

    300000ක් අරන් මේ වෙනකොට 60000ක් වගේ ගෙවලා ඉවරයි. මෙහෙම තත්ත්වයක මේක රිනිව් කරන්න පුලුවන් ද? නැතිනම් අතින් තවත් ගාණක් දාන්න වෙනවා කියයි ද?

    බැංකුව කමර්ෂල්.

    අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.:)
    peoples ekenam bageta vadiya gevvanam renew krnna plvn !
     
    • Like
    Reactions: White_Raven

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Renew karana eke wasiya enne umbe dan loan ekata wada aluth loan eke interest adu nan witharai. Ehema naththan umba loan eken salakiya yuthu ganak gewala thiyenna one.

    Umbe prashneta uththre nan bank ekenma ahapan
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Renew karana eke wasiya enne umbe dan loan ekata wada aluth loan eke interest adu nan witharai. Ehema naththan umba loan eken salakiya yuthu ganak gewala thiyenna one.

    Umbe prashneta uththre nan bank ekenma ahapan
    පැහැදිලියි මචන්. ඔව්. අහලා බලන එකම හොදයි වගේ.
    ගත්තට පස්සේ ආයේ ගෙවන්න හිතෙන්නේ නෑ නේද 😁
    :lol: එහෙම නෙවේ බන්. අද හෙටම වුනත් ඉතිරිය ගෙවලා දාන්න පුලුවන්. ගෙව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැ ඒකයි, වාසියක් තියෙනව නම් මෙහෙම කරලා අලුත් වැඩකට අත ගහන්න බලන්නේ. එහෙම නැතිනම්, අතේ තියෙන ටික තව හදාගන්නවා එච්චරයි.
     
    • Like
    Reactions: charitha2011