ලෝන් නෑ මූල්‍ය අරමුදල නෑ?

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මෙහෙම ගිහින් ලෝනුත් දෙන එකක් නෑනෙ වෙන රටවල්.
    මූල්‍ය අරමුදල දෙන එකකුත් නෑ.
    එහෙම උනොත් මොනව වෙයි ද ?
    මුන් ටික කාටත් හොරා රට පැන ගනීවී අපි කන්න නැතුව මැරේවි ද?

    මට දැන් PTSD වගේ අහන අහන ඒව දැකල :(:(

    කුලියට ඉන්න තැන කිසි දෙයක් වවන්න ඉඩකුත් නෑ. පස් තමයි කන්න වෙන්නෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මිනිස්සු හිතුවේ ඉස්සර ඉදන් , කන්න ටික විතරක් තිබ්බොත් ඇති කියල . එහෙම කරලා බෑ කියල කන්න තිබ්බත් වැඩි ගානට , අනෙක් ඒවත් නැතිව ජිවත් වෙන්න බෑ කියලතේරෙනවා.තවත් පොල් බුරු හරක් තාම ඉන්නවා වගා සංග්‍රාමය ගෙවතු වගා වගේ වැල් බයිලා ගහ ගහ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    kanna bonna adum internet nathiwenawa nithiyak kiyala deyak nathiwenawa minimarum rape case wadiwei minissu kanna idam wahana wikunai
    lebonon wala dan thathwe search karala balanna
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    No no, Shopping malls house full no parking everywhere.. Country’s economy is in good hands don’t worry. ;-) :p
    පක තමා. සල්ලි තියෙන කොටසක් ඉන්නව වැඩි හරියක් මුදල් හැන්ඩ්ල් කරන්නෙ උන්
    අනික් උන් බඩගින්නෙ බංහ් 😔
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු හිතුවේ ඉස්සර ඉදන් , කන්න ටික විතරක් තිබ්බොත් ඇති කියල . එහෙම කරලා බෑ කියල කන්න තිබ්බත් වැඩි ගානට , අනෙක් ඒවත් නැතිව ජිවත් වෙන්න බෑ කියලතේරෙනවා.තවත් පොල් බුරු හරක් තාම ඉන්නවා වගා සංග්‍රාමය ගෙවතු වගා වගේ වැල් බයිලා ගහ ගහ
    ඒක වැල් බයිලයක් වෙන්නෙ කොහොමද වේසිය??? කොහොමත් පුලුවන් දෙයක් වවාගෙන කන එක මදිපුoචි කමක් එහෙම නෙමේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු පෝලිමට ඕක කර ගන්න ගනී ඔන්න බලහන්

    නිකන් නං මැරෙන්න එපා. මැරෙන එකෙක් පළාතෙ ඉන්න පෝට්ටු හොරෙක් මරාගෙන මැරියන් මැරෙන්නම ඕන නං.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Cabral and Basil , Wimal , Uday , Vasu were dead against IMF that was the reason that we did not get IMF in 2020 though we were eligible .