වංචනික_ධර්මය

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
monk.jpg



බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිවුරක් පෙරවූ පමණින් මේ හිතේ ඇති අසාවන්, පාපයන්, මෝඩකම් දුරු වෙනවා නං ඉපදුණු ගමන් දරුවන්ගේ ඇඟට සිවුරක් එතුවම සියළු ප්‍රශ්න ඉවරයි, නමුත් උතුම් බුදු සසුනේ අර්ථය එහෙම ඉටු වෙන්නේ නෑ කියා. කවුරු වුනත් බලහත්කාරෙන් මොනවා හරි ගන්න හදනවා නම් එය වැරදියි. පැවිදි උපසම්පදාවට නම් කොහොමත් ගැලපෙන්නේ නෑ. ඒවගේම නින්දා අපහාස කිරීමත් වැරදියි. ඒකත් මනුස්ස හිතේ උපදින පාපී ආශාවක්. ඇත්ත කියනවා, වැරැද්ද පෙන්වා දෙනවා කියන වේශයෙන් තමයි අනුන්ට නින්දා කිරීමේ ආසාව ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙය වංචනික ධර්මයක් බව දේශනා කර තිබෙනවා.