වක්‍ර වනයේ අභිරහස..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,744
    7,943
    113
    මෙන්න මෙතන...
    වක්‍ර වනයේ අභිරහස..

    iGzp3sg.png

    W91XaRL.png

    crooked-4.jpg

    crooked-2.jpg

    crooked-3.jpg

    crooked-5.jpg

    crooked-6.jpg

    crooked-1.jpg

    ඉස්සුවේ මෙතනින්​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිම වැටිලා උන දෙයක් කියන්න අමාරුයි නේද මවන් හිම වැටිලා වෙන දිහා වල් වල ඔහොම සීන් වෙලා නෑ නේ.. ගුරුත්වයේ බලපෑමක් ඇති හෝ ගස් රෝපණය කරනකොට මොකක් හරි අලයක් කරල තිබුණද දන්නෙත් නෑ කියනවත් වගේ.. මට නම් හිතෙන්නේ ගුරුත්ත්ව කේන්ද්‍රයේ මොකක් හරි කේස් එකක් වෙනව ඇති. සාමාන්‍යයෙන් වැසි වනාන්තර වලත් ගස් හා සමාහර වැල්( පුස්වැල්) ඔය වගේ ඇඹරිලා වැවෙන සීන් තියෙනවා.. එක්කො හිරු එළිය නැත්තම් නැත්තනම් ජානමය බලපෑම..බලපන් දැන් මට මේක ගැනමයි හිතෙන්නේ මෙච්චර හිතන්න දේවල් තියෙන රටක ඉඳලත්.. වාහන ලයිසන් කර ගත්තද බං..අපරාදී මම එක අවුරුද්දකට විතරයි කලේ දන්නව නම් දෙකකටම කරල දානවා..සෙක්..
     
    ;);););););)