සීරම් ක්‍රියටනින් ටෙස්ට් කරාද, යුරීන් මයික්‍රො ඇල්බියුමින් බලුවද??? බැලුවනම් පොඩ්ඩක් කියපන් රිසාල්ස්,,,ඉස්සෙල්ලා තත්වෙ බලල ඉන්ඩ ඔනෙ![]()
ක්‍රියටනින් නෝමල්, මයික්‍රො ඇල්බියුමින් රිසාල්ස් පේන්නෙ නැ, ඕක වගුගඩු අමාරුවක් නෙමේ ඒක සුවර්සීරම් ක්‍රියටනින්- 1.4
යුරීන් මයික්‍රො ඇල්බියුමින් -
දවල් වෙනකොට ඉදිමුම බහිනවා

මයික්‍රො ඇල්බියුමින් ටෙස්ට් කරලා නෑමචන් ....මහත නෑ .කොලස්ටරෝල්/සුගර් එහෙමත් නෑක්රියටනින් නෝමල්, මයික්‍රො ඇල්බියුමින් රිසාල්ස් පේන්නෙ නැ, ඕක වගුගඩු අමාරුවක් නෙමේ ඒක සුවර්
අම්ම මහතද?? ඇගේ බර දාරා ගන්ඩ බැරි සීන් එකක්, දියවැඩියාව තියනව නම් එකෙන් වෙන නහර බ්ලොක් එකක්,
Prof. Ajith Malalasekara
Durdans eke innawa. Echannelling eke balanna machan.
මයික්‍රො ඇල්බියුමින් ටෙස්ට් කරලා නෑමචන් ....මහත නෑ .කොලස්ටරෝල්/සුගර් එහෙමත් නෑ
ක්‍රියටනින් නෝමල් නිසා මයික්‍රො ඇල්බියුමින් නරක් වෙන්ඩත් බැ, රිපෝට් සුවර්ද ක්‍රියටනින් ලෙවල් හරි කියල, පිලිගත් තැනකින් නම් කරල තියෙන්නෙ අවුලක් නැ., ඕක වකුගඩු කේස් එකෙක් නෙමේ රිපොට් හරි නම් ලේ ගමනාගමනය සම්බන්ධ අවුලක් ඇත්තෙ..ඒකට හරියන ඩොකෙක් තමයි අල්ලන්ඩ වෙන්නෙ..ස්කෑන් එකක් කරන්ඩ වෙයි..


