වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    images

    මචන් අපේ අම්මගේ කකුල් ඉදිමෙනවා උදේට, තුනටියේ අමාරුවකුත් තියනවා. වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් පෙන්නුවත් ලොකු අවුලක් හොයාගත්තේ නෑ... අනේ මට කියනවද කොලබ channel කනරන්න ඉන්න හොදම වකුගඩු/ මුත්‍රා පද්දතිය සම්බන්ද doctor කවුද කියලා ???
     
    • Like
    Reactions: djnick

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වකුගඩු වල අමාරුවක් නැත්නම් රක්තවාතෙද කියල බලපන්. සමහර වෙලාවට ඒ ලෙඩේටත් එනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීරම් ක්‍රියටනින් ටෙස්ට් කරාද, යුරීන් මයික්‍රො ඇල්බියුමින් බලුවද??? බැලුවනම් පොඩ්ඩක් කියපන් රිසාල්ස්,,,ඉස්සෙල්ලා තත්වෙ බලල ඉන්ඩ ඔනෙ :yes:
     
    • Like
    Reactions: djnick

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    සීරම් ක්‍රියටනින් ටෙස්ට් කරාද, යුරීන් මයික්‍රො ඇල්බියුමින් බලුවද??? බැලුවනම් පොඩ්ඩක් කියපන් රිසාල්ස්,,,ඉස්සෙල්ලා තත්වෙ බලල ඉන්ඩ ඔනෙ :yes:

    සීරම් ක්‍රියටනින්- 1.4

    යුරීන් මයික්‍රො ඇල්බියුමින් -

    දවල් වෙනකොට ඉදිමුම බහිනවා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීරම් ක්‍රියටනින්- 1.4

    යුරීන් මයික්‍රො ඇල්බියුමින් -

    දවල් වෙනකොට ඉදිමුම බහිනවා

    ක්‍රියටනින් නෝමල්, මයික්‍රො ඇල්බියුමින් රිසාල්ස් පේන්නෙ නැ, ඕක වගුගඩු අමාරුවක් නෙමේ ඒක සුවර් :yes:

    අම්ම මහතද?? ඇගේ බර දාරා ගන්ඩ බැරි සීන් එකක්, දියවැඩියාව තියනව නම් එකෙන් වෙන නහර බ්ලොක් එකක්,

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ක්‍රියටනින් නෝමල්, මයික්‍රො ඇල්බියුමින් රිසාල්ස් පේන්නෙ නැ, ඕක වගුගඩු අමාරුවක් නෙමේ ඒක සුවර් :yes:

    අම්ම මහතද?? ඇගේ බර දාරා ගන්ඩ බැරි සීන් එකක්, දියවැඩියාව තියනව නම් එකෙන් වෙන නහර බ්ලොක් එකක්,

    මයික්‍රො ඇල්බියුමින් ටෙස්ට් කරලා නෑමචන් ....මහත නෑ .කොලස්ටරෝල්/සුගර් එහෙමත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයික්‍රො ඇල්බියුමින් ටෙස්ට් කරලා නෑමචන් ....මහත නෑ .කොලස්ටරෝල්/සුගර් එහෙමත් නෑ

    ක්‍රියටනින් නෝමල් නිසා මයික්‍රො ඇල්බියුමින් නරක් වෙන්ඩත් බැ, රිපෝට් සුවර්ද ක්‍රියටනින් ලෙවල් හරි කියල, පිලිගත් තැනකින් නම් කරල තියෙන්නෙ අවුලක් නැ., ඕක වකුගඩු කේස් එකෙක් නෙමේ රිපොට් හරි නම් ලේ ගමනාගමනය සම්බන්ධ අවුලක් ඇත්තෙ..ඒකට හරියන ඩොකෙක් තමයි අල්ලන්ඩ වෙන්නෙ..ස්කෑන් එකක් කරන්ඩ වෙයි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ක්‍රියටනින් නෝමල් නිසා මයික්‍රො ඇල්බියුමින් නරක් වෙන්ඩත් බැ, රිපෝට් සුවර්ද ක්‍රියටනින් ලෙවල් හරි කියල, පිලිගත් තැනකින් නම් කරල තියෙන්නෙ අවුලක් නැ., ඕක වකුගඩු කේස් එකෙක් නෙමේ රිපොට් හරි නම් ලේ ගමනාගමනය සම්බන්ධ අවුලක් ඇත්තෙ..ඒකට හරියන ඩොකෙක් තමයි අල්ලන්ඩ වෙන්නෙ..ස්කෑන් එකක් කරන්ඩ වෙයි..

    :lol::lol::lol: