හලවත පැත්තේ ගම්මිරිස් වවනවද...?
මමත් ගම්මිරිස් වවනවා හැබැයි ගෙදර වටේ තියෙන ඉඩමේ, වටේට බැම්මකුත් ගහලා තියෙන හින්දා හොරු නෑ. මුලු ඉඩමම පර්චස් 100 විතර 60ක විතර වවලා තියෙනවා.
ගම්මිරිස් වලට තියෙන එකම සහ ලොකුම අවුල තමා හොරු.
මාස 3 විතර යද්දී ගම්මිරිස් කඩන්න පුලුවන් වෙනවා (බුබුලු ගම්මිරිස්) හැබැයි මාස 6-7 තමා හරිම කාලේ ඉතින් ඒ වෙනකොට ලන්කාවේ වතුවල ගම්මිරිස් සේරම හොරු කඩලා..
මම ගිය අවුරුද්දේ ඔය පර්චස් 60න් ලොකු ගානක් හෙව්වා.
අපනයන කෘෂිකර්ම දෙපර්තමෙන්තුව කියන විදිහටම මම නම් වැඩේ කලා.