වගාවට සුදුසු ඉඩමක්

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හලවත පැත්තේ ගම්මිරිස් වවනවද...?
    මමත් ගම්මිරිස් වවනවා හැබැයි ගෙදර වටේ තියෙන ඉඩමේ, වටේට බැම්මකුත් ගහලා තියෙන හින්දා හොරු නෑ. මුලු ඉඩමම පර්චස් 100 විතර 60ක විතර වවලා තියෙනවා.

    ගම්මිරිස් වලට තියෙන එකම සහ ලොකුම අවුල තමා හොරු.
    මාස 3 විතර යද්දී ගම්මිරිස් කඩන්න පුලුවන් වෙනවා (බුබුලු ගම්මිරිස්) හැබැයි මාස 6-7 තමා හරිම කාලේ ඉතින් ඒ වෙනකොට ලන්කාවේ වතුවල ගම්මිරිස් සේරම හොරු කඩලා..

    මම ගිය අවුරුද්දේ ඔය පර්චස් 60න් ලොකු ගානක් හෙව්වා.
    අපනයන කෘෂිකර්ම දෙපර්තමෙන්තුව කියන විදිහටම මම නම් වැඩේ කලා.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    මම ගිය අවුරුද්දේ ඔය පර්චස් 60න් ලොකු ගානක් හෙව්වා.
    පනයන කෘෂිකර්ම දෙපර්තමෙන්තුව කියන විදිහටම මම නම් වැඩේ කලා.

    පොඩ්ඩක් මේ ගැන විස්තර කරන්න පුලුවන්ද ?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    FD wala danawata wadiya godak laba weida issarahata?

    Uba kochchara kalekata sarayak watta visit karanawada?

    fd එකක් දානවට වඩා නම් වාසියි. ඉඩම් ගනන් යනවා ගත්ත ගානට තව ලක්ශ් 20ක් විතර වැඩියෙන් දෙන්ඩ පුලුවන් දැනට .:yes: හැබැයි මහින්සි වෙන්ඩ ඔනා.මම යන්නෙ නැ බන් අපෙ තාත්තා තමා යන්නෙ සතියට 3,4 පාරක්.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හලවත පැත්තේ ගම්මිරිස් වවනවද...?
    මමත් ගම්මිරිස් වවනවා හැබැයි ගෙදර වටේ තියෙන ඉඩමේ, වටේට බැම්මකුත් ගහලා තියෙන හින්දා හොරු නෑ. මුලු ඉඩමම පර්චස් 100 විතර 60ක විතර වවලා තියෙනවා.

    ගම්මිරිස් වලට තියෙන එකම සහ ලොකුම අවුල තමා හොරු.
    මාස 3 විතර යද්දී ගම්මිරිස් කඩන්න පුලුවන් වෙනවා (බුබුලු ගම්මිරිස්) හැබැයි මාස 6-7 තමා හරිම කාලේ ඉතින් ඒ වෙනකොට ලන්කාවේ වතුවල ගම්මිරිස් සේරම හොරු කඩලා..

    මම ගිය අවුරුද්දේ ඔය පර්චස් 60න් ලොකු ගානක් හෙව්වා.
    අපනයන කෘෂිකර්ම දෙපර්තමෙන්තුව කියන විදිහටම මම නම් වැඩේ කලා.

    විකුනන්ඩ වවන්නෙ නැ ගෙවල් වල ගන්ඩ තමා.:)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හලවත පැත්තේ ගම්මිරිස් වවනවද...?
    මමත් ගම්මිරිස් වවනවා හැබැයි ගෙදර වටේ තියෙන ඉඩමේ, වටේට බැම්මකුත් ගහලා තියෙන හින්දා හොරු නෑ. මුලු ඉඩමම පර්චස් 100 විතර 60ක විතර වවලා තියෙනවා.

    ගම්මිරිස් වලට තියෙන එකම සහ ලොකුම අවුල තමා හොරු.
    මාස 3 විතර යද්දී ගම්මිරිස් කඩන්න පුලුවන් වෙනවා (බුබුලු ගම්මිරිස්) හැබැයි මාස 6-7 තමා හරිම කාලේ ඉතින් ඒ වෙනකොට ලන්කාවේ වතුවල ගම්මිරිස් සේරම හොරු කඩලා..

    මම ගිය අවුරුද්දේ ඔය පර්චස් 60න් ලොකු ගානක් හෙව්වා.
    අපනයන කෘෂිකර්ම දෙපර්තමෙන්තුව කියන විදිහටම මම නම් වැඩේ කලා.

    බුබුලු ගම්මිරිස් කිවුවෙ මොනවද මචන්..