වජිරබුද්ධි රහතන් වහන්සේ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
වජිරබුද්ධි රහතන් වහන්සේ

rahathanwahanse.jpg

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ වසර ගණනාවක් මුලුල්ලේ වනගතව, අත්දැකීම් ඇති ප්‍රවීණ කුසලතා පිරි ආචාර්යවරුන් ඇසුරු කරමින්, ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙමින් සහ ගැඹුරු භාවනාවේ යෙදෙමින්, බුදුරජාණන් වහන්සේ දෙසූ දහම කවරේද යන්න ප්‍රායෝගික සමීක්ෂණ ඔස්සේ අධ්‍යයනය කලේය. පුරා වසර 15 කට අධික කාලයක් භාවනා කරමින්, අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව බුදුරජාණන් වහන්සේ දෙසූ පරම පිවිතුරු සත්‍යය තම අත්දැකීමෙන් අවබෝධ කිරීමට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ හට හැකිවිය.

ගෙෳතම බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල බුදු දහම කුමක්දැයි සොයා යන පිරිස ඇමතීමට තීරණය කල අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ, තමා ලත් අත්දැකීම් සහ අවබෝධය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

"සිංහල බුද්ධාගම" සහ බුදුන් වහන්සේ වදාළ චතුරාය්‍යී සත්‍ය දහම අතර ඇති වෙනස්කම් මනාව පැහැදිලි කරමින් කල දේශනා කීහිපයක් හේතුවෙන් උන්වහන්සේ ගැන සමාජයේ කතිකාවතක් ඇතිවිය.

උන් වහන්සේගේ දේශනා මගින්, කියවෙන්නේ ගෞතම බුදුන් වහන්සේ වඳාළ නිර්මල දහම යනු ජාති, ආගම්, කුල භේද වලින් ආවරණය නොවුන, සියලු මනුෂ්‍ය ප්‍රජාව අමතන, සොබා දහම තුල ඇති ධර්මතා සමඟ බැඳුනු දර්ශනයක් මිස, ආගමක් නොවන බවයි. වීර්යය වඩා, නිවැරදි මාර්ගය පිළිපැදීමෙන්, එය තමා තුලින්ම අත් දැකිය හැකි බවත්, සංසාර ගමනට නැවතීමේ තිත තැබිය හැකි බවත් එහි මූලික ඉගැන්වීම වෙයි.

නිර්මළ බුදු දහම අභාවයට යමින් පවතිනවායයි අප සිතන යුගයක මෙවන් දේශනා ශ්‍රවණය කිරීමට ලැබීම අප කාගේත් භාග්‍යයක් මය

http://www.mahanuwara-wajirabuddhi-thero.org/si
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    තවත් රහතන් කෙනෙක් බිහි වෙලාද..
    අපිටනම් සමන්ත බඩ්‍ර ඉන්නවා ඒ ඇති. :yes::yes:
     
    Last edited:

    njs

    Member
    Nov 25, 2017
    1
    0
    0
    Path To Nibbana - නිවන් මග

    rahathanwahanse.jpg

    අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ
    අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ වසර ගණනාවක් මුලුල්ලේ වනගතව, අත්දැකීම් ඇති ප්‍රවීණ කුසලතා පිරි ආචාර්යවරුන් ඇසුරු කරමින්, ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙමින් සහ ගැඹුරු භාවනාවේ යෙදෙමින්, බුදුරජාණන් වහන්සේ දෙසූ දහම කවරේද යන්න ප්‍රායෝගික සමීක්ෂණ ඔස්සේ අධ්‍යයනය කලේය. පුරා වසර 15 කට අධික කාලයක් භාවනා කරමින්, අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව බුදුරජාණන් වහන්සේ දෙසූ පරම පිවිතුරු සත්‍යය තම අත්දැකීමෙන් අවබෝධ කිරීමට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ හට හැකිවිය.

    ගෙෳතම බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල බුදු දහම කුමක්දැයි සොයා යන පිරිස ඇමතීමට තීරණය කල අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ, තමා ලත් අත්දැකීම් සහ අවබෝධය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

    "සිංහල බුද්ධාගම" සහ බුදුන් වහන්සේ වදාළ චතුරාය්‍යී සත්‍ය දහම අතර ඇති වෙනස්කම් මනාව පැහැදිලි කරමින් කල දේශනා කීහිපයක් හේතුවෙන් උන්වහන්සේ ගැන සමාජයේ කතිකාවතක් ඇතිවිය.

    උන් වහන්සේගේ දේශනා මගින්, කියවෙන්නේ ගෞතම බුදුන් වහන්සේ වඳාළ නිර්මල දහම යනු ජාති, ආගම්, කුල භේද වලින් ආවරණය නොවුන, සියලු මනුෂ්‍ය ප්‍රජාව අමතන, සොබා දහම තුල ඇති ධර්මතා සමඟ බැඳුනු දර්ශනයක් මිස, ආගමක් නොවන බවයි. වීර්යය වඩා, නිවැරදි මාර්ගය පිළිපැදීමෙන්, එය තමා තුලින්ම අත් දැකිය හැකි බවත්, සංසාර ගමනට නැවතීමේ තිත තැබිය හැකි බවත් එහි මූලික ඉගැන්වීම වෙයි.

    නිර්මළ බුදු දහම අභාවයට යමින් පවතිනවායයි අප සිතන යුගයක මෙවන් දේශනා ශ්‍රවණය කිරීමට ලැබීම අප කාගේත් භාග්‍යයක් මය

    http://www.mahanuwara-wajirabuddhi-thero.org/si
     
    Last edited:

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    rahath unath nathath me hamuduruwange bana godak watinawa. payak aragena ahala balanna. mama meke dala thiyanwa video 1kak baluwa. godak wadagath.
     
    • Like
    Reactions: 001flyD