වටගල vs වටවල

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    'කසිප්පු නඩුවක්වත් කතා කරලා නැති පඩිපෙළේ ලෝයර්' කියලා අනුර කුමාරගේ ලන්ඩන් යාළුවා මූට ඇමතුවා නේද.

    පඩිපෙළේ ලෝයර් කියන්නේ ඔය මොකක් හරි ලොකු නඩුවක් තියෙද්දි මු සුප්‍රීම්කෝට් එකට ගිහින් පඩිපෙළේ ඉඳන් වොයිස් කට් එකක් දෙනවා.

    නැතුව මූ කතා කරපු නඩුවක් නෑ. බුරුවෙක් රියදුරු කරගත්ත එකානේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    'කසිප්පු නඩුවක්වත් කතා කරලා නැති පඩිපෙළේ ලෝයර්' කියලා අනුර කුමාරගේ ලන්ඩන් යාළුවා මූට ඇමතුවා නේද.

    පඩිපෙළේ ලෝයර් කියන්නේ ඔය මොකක් හරි ලොකු නඩුවක් තියෙද්දි මු සුප්‍රීම්කෝට් එකට ගිහින් පඩිපෙළේ ඉඳන් වොයිස් කට් එකක් දෙනවා.

    නැතුව මූ කතා කරපු නඩුවක් නෑ. බුරුවෙක් රියදුරු කරගත්ත එකානේ
    බලන් ගියාම ලපයාගේ ඩබල් කැබ් එකේ තිබ්බ ෆයිල් ටික තියෙන්නේ උගේ රට ඉන්න පුරෝහිත ගාවනේ..නැති වෙලා නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    'කසිප්පු නඩුවක්වත් කතා කරලා නැති පඩිපෙළේ ලෝයර්' කියලා අනුර කුමාරගේ ලන්ඩන් යාළුවා මූට ඇමතුවා නේද.

    පඩිපෙළේ ලෝයර් කියන්නේ ඔය මොකක් හරි ලොකු නඩුවක් තියෙද්දි මු සුප්‍රීම්කෝට් එකට ගිහින් පඩිපෙළේ ඉඳන් වොයිස් කට් එකක් දෙනවා.

    නැතුව මූ කතා කරපු නඩුවක් නෑ. බුරුවෙක් රියදුරු කරගත්ත එකානේ
    මුට පොඩි ට්‍රක් සින් එකක් තියනව