වටලප්පන් බුරියා :lol: :lol: :lol: :lol: (Scurvy)

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    :lol: :lol: :lol: :lol: :lol:

    වටලප්පන් කන්න ආස හිතිලා , හදන හැටි බලන්න Youtube එකට ගියා. සිංහලෙන් වටලප්පන් කියලා ගහලා එන Video list එකේ 8 වෙනියට ඉන්නෙ කවුද බලන්න මිතුරනේ. :cool:
    මේක මම වගේම වටලප්පන් ගැන හොයපු වෙනත්අයත් දකින්න ඇතිනේ. එළකිරියේ නැති මිනිස්සු මේ ගැන මොනව හිතාගන්න ඇත්ද :dull:
    අදට Youtube & Elakiri හිටියා ඇති. :rofl:
    1f8997ae0b1900b740c80b23d63779e2.gif


     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෝඩ්ගෙ හොඳම ආතල් කාලෙ..
    ඌව ආයෙත් අවුස්සගන්න එප බන්. ඉන්න විදියටම ඉන්න දීපන්. චූන් වෙලා ආයෙත් හෙළුවෙන් වීඩියෝ එකක් දැම්මොත් එලකිරියත් banned වෙලා තමයි නවතින්නෙ. :D
     
    • Haha
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌව ආයෙත් අවුස්සගන්න එප බන්. ඉන්න විදියටම ඉන්න දීපන්. චූන් වෙලා ආයෙත් හෙළුවෙන් වීඩියෝ එකක් දැම්මොත් එලකිරියත් banned වෙලා තමයි නවතින්නෙ. :D
    9qbUGns.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පොර කෙට්ටු උනා නම් Red Hot Chili Peppers ලගේ 35 year old Anthony Kiedis වගේ


     
    • Like
    Reactions: D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Godak ewa dan na ban god privacy dala
    Youtbe eke
    Wena ewa nadda ban kollonge pc wala ituru wechchawat


    මේ හු#තා ඔක්කොම ඒව Delete කරලා. මේක ජොකා නැතුව කරපු වීඩියො එක.

    තව තිබ්බා ස්පා ගිහින් ත්‍රීවිල් එකක් කැඩිච්ච සීන් එකක්, තව ඩීවිඩි රයිටරයක් මන්නෙකින් කොටලා කඩන එකකුත් තිබ්බා. ඒ එකක්වත් නැ
     
    • Haha
    • Like
    Reactions: Cenon and D_Mad