
වටලප්පන් කන්න ආස හිතිලා , හදන හැටි බලන්න Youtube එකට ගියා. සිංහලෙන් වටලප්පන් කියලා ගහලා එන Video list එකේ 8 වෙනියට ඉන්නෙ කවුද බලන්න මිතුරනේ.

මේක මම වගේම වටලප්පන් ගැන හොයපු වෙනත්අයත් දකින්න ඇතිනේ. එළකිරියේ නැති මිනිස්සු මේ ගැන මොනව හිතාගන්න ඇත්ද

අදට Youtube & Elakiri හිටියා ඇති.

