කෑප්ටන් Jack Sparrow;19795958 said:පට්ට මචන්.
උබ මුලින් කිව්වා දේ මෙන්න මේ ඇප් එකෙනුත් කරන්න පුළුවන්. මම එක දාල ඇති.
![]()

Ow machan But Soundhound eka tikak advanced Shazam ekata wada
කෑප්ටන් Jack Sparrow;19795958 said:පට්ට මචන්.
උබ මුලින් කිව්වා දේ මෙන්න මේ ඇප් එකෙනුත් කරන්න පුළුවන්. මම එක දාල ඇති.
![]()

Ow machan But Soundhound eka tikak advanced Shazam ekata wada
Ow machan But Soundhound eka tikak advanced Shazam ekata wada
![]()
Deezer wagea thawa apps tiynawda ??
Deezer wagea thawa apps tiynawda ??



![]()
G MIX
මේ ඇප් එක මට සෙට් උනේ මට ලැබුණු අත් ඔරලෝසුවක් නිසා.
CASIO - G-SHOCK කිවුවම ඉතින් දැන් නොදන්න කෙනෙක් නැති තරම් නේ.
ඒකෙ BLUETOOTH VERSION එකක් එනවා මියුසික් එඩිශන් එකක්..
CASIO G-SHOCK GBA 400 කියලා.
මේ තියෙන්නේ..
![]()
ඒකත් එක්ක යූස් කරන්න තමයි මේ Music Player එක එන්නේ..
ඒත් සාමාන්‍ය පාවිච්චියටත් නියමයි. අමුතුම Music player එකක්.. ඒකෙන් අපිට normal music player එකකින් නොලැබෙන විශේෂාංග ගොඩක් ලැබෙනවා..
![]()
![]()
iTunes , Google Play බා ගන්න..
දෙකේම නියමෙට වැඩ..
ට්‍රයි පාරක් දාලා බලන්න..
Dialog Self-Care (Manage all your Dialog Services with one App) - https://play.google.com/store/apps/details?id=net.omobio.dialogsc
Ceylon Calendar 2016-Sri Lanka - https://play.google.com/store/apps/details?id=com.fltech.ceyloncalendar
Swarm — by Foursquare - https://play.google.com/store/apps/details?id=com.foursquare.robin
Any.do To-Do List & Tasks List- https://play.google.com/store/apps/details?id=com.anydo
Google Keep - https://play.google.com/store/apps/details?id=com.google.android.keep
SwiftKey Keyboard - https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey
Pariganaka - https://play.google.com/store/apps/details?id=com.magzter.pariganaka
කෑප්ටන් Jack Sparrow;19815905 said:පට්ටයි මචන්. ඔය වොච් එක කියද?

වොච් එකනන් ඉතාලියෙන් මචන්- 160€ උනා
කෑප්ටන් Jack Sparrow;19817757 said:ලංකාවෙන් 10k ට එහා වෙන්න ඇතිනේ එහෙනම්....
ලුක් එක පට්ට මචන් ඒකෙ




