වත්තෙන් යන ඇල

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    උඹ මොකද්ද පාවිච්චි කරන device එක video record කරන්න? මොනා හරි වෙනම external mic එකක් පාවිච්චි කරනවද? 🤷‍♂️
     
    • Love
    Reactions: a2mdb

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.

    ඒකනං අප්පිරියයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    Where is this? I mean which city/village?
    ගමේ මචං, කුරුණෑගල දිස්ත්‍රික්කෙ

    උඹ මොකද්ද පාවිච්චි කරන device එක video record කරන්න? මොනා හරි වෙනම external mic එකක් පාවිච්චි කරනවද? 🤷‍♂️
    මේකෙ නං මුකුත් අමතර ඩිවයිසස් පාවිච්චි කරලා නෑ. ෆෝන් එකේ මයික් එක තමා.

    ------ Post added on Dec 22, 2024 at 8:47 AM

    ඒකනං අප්පිරියයි
    වතුරෙ පාට හින්දද මචං? වැස්ස කාලෙට ඉතිං මඩ පාටට තමා වතුර එන්නෙ. නිලට වතුර තියෙන්නෙ හොඳට පායන කාලෙට
    ------ Post added on Dec 22, 2024 at 8:50 AM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.

    Samaharawita witharak okeee manik (gems) thiyenna පුළුවන්
    Try ekak deela balanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.

    කබරයෝ එන්නෙ නැද්ද බන්?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කබරයෝ එන්නෙ නැද්ද බන්?
    කුනු ඈලක්
    මේකේ අයිනේම පොල් පැලත් හිටවල. අනිවා මිනිස්සුන්ගේ බලපෑම් වැඩි ඇලක්. කුස්සි / කකුස්සි බටත් යවල ඇති හීන් සීරුවේ. :lol: :rofl:
     
    • Haha
    • Like
    Reactions: 2osama and tharakaf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මේකේ අයිනේම පොල් පැලත් හිටවල. අනිවා මිනිස්සුන්ගේ බලපෑම් වැඩි ඇලක්. කුස්සි / කකුස්සි බටත් යවල ඇති හීන් සීරුවේ. :lol: :rofl:
    ගංවතුර දාල තියෙන්නෙ බං. ඇල ඔයිට වඩා පාතයි සහ පටුයි. සම්පූර්ණයෙන්ම ගොවිබිම් තියෙන්නෙ දිගටම. ගෙවල් වල බට හරවන්න ගෙවල් තියෙන්න එපැයි.

    malu nadda yalu
    මාලු ඉන්නවා මචං. මිනිස්සු අල්ලන්නත් එනවා. හැබැයි අපේ ඉඩම් ඇතුලෙන් යන සීමාවේ මාලු සේෆ්.
    ------ Post added on Dec 22, 2024 at 10:30 AM
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    අඩු කුලේ ගමක් කියලා බැලුව ගමන් පේනවා
    උබ රෙදි නැන්දගේ පුතා නේද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    කුනු ඈලක්
    නෑ බං. නෑ බං මොන කුණුද? වෙල් සහ කෘෂිකාර්මික ඉඩම් තියෙන්නෙ දිගටම. හැබැයි වෙල්වලට ගහන කෙමිකල් නං ඇති. අපේ අප්පච්චිලා පොඩි කාලෙ නම් මේකෙ වතුර බීවලු. අපි පොඩි කාලෙ මේකෙ නාලත් තියනවා. දැන් නං නාන්නෙ නැහැ. වෙල් වල කෙමිකල් කේස් එක හින්දා බයයි

    අඩු කුලේ ගමක් කියලා බැලුව ගමන් පේනවා
    උබ රෙදි නැන්දගේ පුතා නේද?
    :eek::eek::eek::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ------ Post added on Dec 22, 2024 at 10:34 AM

    කබරයෝ එන්නෙ නැද්ද බන්?
    දැකලම නෑ බං. සමහර වතුර වැඩි මේ වගේ කාලවලට කිඹුලෙක් දෙන්නෙක් යනවලු. මම නං තාම දැකල නෑ
    ------ Post added on Dec 22, 2024 at 10:36 AM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගංවතුර දාල තියෙන්නෙ බං. ඇල ඔයිට වඩා පාතයි සහ පටුයි. සම්පූර්ණයෙන්ම ගොවිබිම් තියෙන්නෙ දිගටම. ගෙවල් වල බට හරවන්න ගෙවල් තියෙන්න එපැයි.

    ------ Post added on Dec 22, 2024 at 10:30 AM
    ඔය කෙසෙල්, පොල් සිටවලා තියෙන්නේ ඇළ රක්ෂිත සීමාවේ නේද ??
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මෙන්න උඹලට පීස්ෆුල් ට්‍රැන්කුවිල් වීඩියෝවක්. මේ වත්තෙන් යන ඇල. සවුන්ඩ්ස් ඇත්ත සවුන්ඩ්ස්. කලර් ග්‍රේඩ් කරල නෑ.
    ෆෝන් එකෙන් ගත්ත විදිහටම අප්ලෝඩ් කලේ.

    හැබැයි වහින කාලෙට විතරයි මේ ලෙවල් එකට වතුර තියෙන්නෙ. නැත්තං අඩුයි. මේ වත්තෙ කෑල්ලකුත් යට වෙලා තියෙන්නෙ.

    onna othana alen ehapaththe ekek, ubalage pathtthata thel karawalek visik kara dawas 2kata kalin. Parissamen :baffled:. meeke inna un thama maranna epa kiwwe
     
    • Haha
    Reactions: sinhawanshaya