වත්තේ හුලං කටු (වගා කරන්න උපදෙසක්)

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    Hari gihin ne bn thaththa try kala.gaha wewunta ala bahin ne.api gedara hadana compost demme. fully organic seen eke idan carrot beet hadanna be wage.gedara consumption ekata match wenna aniwa fertilizers ona wenawa.
    Beet Root pots wala wawwa..full organic..haduna…

    Carrots on the way.

    Photos danneda 😛

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඔය මොන විදිහට ක්‍රමානුකූලව වැව්වත් හොද පලදාවක් ලබන්න පොහොර දාන්න ඕන..තේ එක්ස්පෝර්ට් එක මේ පාර විතරක් බැස්ස එක හොදම උදාහරනේ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය මොන විදිහට ක්‍රමානුකූලව වැව්වත් හොද පලදාවක් ලබන්න පොහොර දාන්න ඕන..තේ එක්ස්පෝර්ට් එක මේ පාර විතරක් බැස්ස එක හොදම උදාහරනේ..
    50% kin down puthe.
    Tea based wela thiyenne thanikara pohora matha
     
    • Sad
    Reactions: deanXX

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    idama perch 60ta adunan commercial crops wawanna epa.eka dilirayak awoth okkoma kela wenawa. gedara pawichchiyata ona tika wawa ganna.ape nan den kaden kiyala ganne oya udaha wewena ewa witarai. greenhouse dekak gahala eke miris wawanawa thawa.man inne ekaka carrot beet gowa wawala balanna.me tike yaluwek ekka DIY humidity control system ekak hadan ynwa.
    greenhouse kohomada haduwe?

    මාත් එනවා. හව්ලේ කරමු. හැබැයි හොද වෙරයිටි එකක් හොයාගන්න ඕනේ.
    thama wawana eka legal karala naha neda?
    ------ Post added on May 27, 2022 at 7:31 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපේ මිනිස්සු ටී එක්පොර්ට් එක 50% කින් අඩු උනාම ලොකුවට හිතන්නේ නැ . මොකද මෙහෙ තේ කොළ පැකට් එකක් රුපියල් 300 වගේ නේ. කිලෝ එක 1200 වගේ මිම්මේ ඉන්නේ මෙහෙ උන්. ලංකාවේ ටී එක්පොර්ට් එක බිලියන් ගානක් , අක්බර් බ්‍රදර්ස් , ජෝන් කීල්ස් වගේ උන් නප්ප ගැහුනා මේ පාර. OP, BOP කියන කැටගරි දෙක ගන්න දෙයක් නැ . ඒ දෙකෙන් තමා වැඩිම ස්ක්පොර්ට් එකක් තියෙන්නේ සහ වටිනා කම වැඩිම. මේක 30% කින් විතර ඉම්පැක්ට් එකක් උනා මේ උද්දමනයට කෙලින්ම. වැල්ඩින් වගේ ගොනෙක්ට ඕක නොතේරුනාට වටේ ඉන්න උන්ට හරි කියනන් තිබ්බා

    greenhouse kohomada haduwe?

    thama wawana eka legal karala naha neda?
    ------ Post added on May 27, 2022 at 7:31 PM
    Medicinal Marijuana
    SInhala wedek hoyaganna one. maha godak neme poddak
    ------ Post added on May 27, 2022 at 7:37 PM
     
    • Like
    • Love
    Reactions: thrindo and deanXX

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    අපේ මිනිස්සු ටී එක්පොර්ට් එක 50% කින් අඩු උනාම ලොකුවට හිතන්නේ නැ . මොකද මෙහෙ තේ කොළ පැකට් එකක් රුපියල් 300 වගේ නේ. කිලෝ එක 1200 වගේ මිම්මේ ඉන්නේ මෙහෙ උන්. ලංකාවේ ටී එක්පොර්ට් එක බිලියන් ගානක් , අක්බර් බ්‍රදර්ස් , ජෝන් කීල්ස් වගේ උන් නප්ප ගැහුනා මේ පාර. OP, BOP කියන කැටගරි දෙක ගන්න දෙයක් නැ . ඒ දෙකෙන් තමා වැඩිම ස්ක්පොර්ට් එකක් තියෙන්නේ සහ වටිනා කම වැඩිම. මේක 30% කින් විතර ඉම්පැක්ට් එකක් උනා මේ උද්දමනයට කෙලින්ම. වැල්ඩින් වගේ ගොනෙක්ට ඕක නොතේරුනාට වටේ ඉන්න උන්ට හරි කියනන් තිබ්බා

    Medicinal Marijuana
    SInhala wedek hoyaganna one. maha godak neme poddak
    ------ Post added on May 27, 2022 at 7:37 PM
    hmm ekane. legal nam mehe maha parimanen wavanna thibba
     
    • Like
    Reactions: HAneo

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මොනවා හරි හිටවලවා බලනවා. උරෝ/ මුවෝ / ඉත්තැවෝ ඉන්නවා ඒ නිසා අල බෙර ගන්න බැහැ
    ehena mokata waga karanawada ban.uro marala mas karapn.muwa ittawa kiyanne supiri mas thama
     
    • Like
    Reactions: NRTG