වතුර ගියපු පාස්පෝට් එකක් හදන්නේ කොහොමද ආයිත්?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්‍රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.

    Passport ekata office yanna oneda. Online karanna barida mewa.
     
    • Like
    Reactions: Floratissues

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    Parana passport ekath tiyagena aluth passport ekak hadanna travel history one wenawa apply karanakota
    student yaddi travel history balanawada?

    ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්‍රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.
    hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?
    ------ Post added on Aug 25, 2021 at 10:25 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?
    ------ Post added on Aug 25, 2021 at 10:25 PM
    අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.
    අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක.
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.

    Ehemada ethakota observation page eke danne klin eka damaged wela kiyalada nattam. Old passport kiyalada?
    අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක.

    Reject seal wadunama th katiya passport washing machine walata danawa waradila.
    reject seal kiyala ekak na man danna taramin. Deport witarai tiyenne seal. Visa reject seal kiyala ekak na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    අලුත් එකක් ගනින් නැත්තම් ගැනිට වෙන රටක හිරේ යන්න වෙනවා ඉමිග්‍රේශන් එකේ එක්කෝ ලංකාවේ ඉමිග්‍රේශන් එකෙන් යන්න දෙන් නෑ. කෝල් කරන්න අහන්න ඊමේල් දාන්න එපා අපේ එක රාජ්‍ය ආයතනයක්වත් ඊමෙල් වලට උත්තර දෙන් නෑ ඒ තරම් ආදිකාලේ 🤦

    සුරංගනා කතාවලට රැවටිලා කට්ටිය දැන් යනවා හෝ ගාලා..🤗🤗🤗
    මොකො හිටිය කියලා කලු නික ලැබෙනවද ලංකාවේ 😂😂
    ------ Post added on Aug 26, 2021 at 9:44 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    student yaddi travel history balanawada?

    hmm passport eke mokak hari liyanawada damaged kiyala. Aluthin ganna eke kalin parana passport wistare?
    ------ Post added on Aug 25, 2021 at 10:25 PM
    අලුත් එක දුන්නට පස්සේ පරණ එක කොහොමත් පාවිච්චි කරන්න බෑ. සමහර අය නම් කියනවා පරණ එක දෙන්නේ නෑ තියාගන්නවා කියලා. සමහරුන් නම් කියලා ඉල්ලගන්නවලු. එතකොට ඒක මැද්දෙන් පොඩි කට් එකක් ගහල දෙනවලු.
    අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක.

    පරන passport එක දෙනවා බන්.. ඒකෙ මුල් පිටුවේ seal එකක් ගහනවා "issued new passport" කියලා..

    "අලුත් එකේ observation පිටුවේ දානවා කලින් passport එකේ නම්බර් එක." <<:yes:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මගේ වයිෆ්ගේ පාස් පෝට් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා වතුරෙ වැටිලා. ඒක හදාගන්න විදියක් නැද්ද? අලුත් එකක් ගන්න ඕනද? කොහොමද ගන්නේ අලුත් එකක් ගන්නවනම්. Expire වෙන්නේ 2024 දී. එතකොට 2021 එකේ ගත්තොත් 2031 වෙනකන් වැලිඩ්ද? නැත්තම් 2024 වෙනක්න් විතිරද?
    මන් පාස්පෝට් ඔෆිස් කතා කලා ගන්නේ නෑ කවුරුත්. එකයි මේකේ දැම්මේ දන්න කෙනෙක් කියන්න. පොඩ්ඩක් ඇප්ලයි කරන්න බැලුවේ ඉගෙන ගන්න යන්න.
    Dan haduwoth 2031 wenakal welid, danma kohewath yanne nethnam 2024 kittu wela heduwa nam hari..etakota 2034 wenakal valid
    oneday service damme nethnam loku gaanak yanne naha