වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
හොඳට බිම හෝදලා වයිපර්එකෙන් ඇද්ද ඊටපස්සේ
අඟල් බාගේ board එකක් දැම්ම
දැම්මත් නොදැම්මා වගේ නේ එගාන
හිතුවට වඩා හොද ප්‍රෙෂර් එකකින් වතුර එනවා දෙවෙනි තට්ටුවට
පහල එකට නම් කොහොමත් ප්‍රෙෂර් නේ :)

එළ එළ . මොකද්ද ටැංකිය ? Hybridද Blue techද?
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මචන් මොකක්ද Hybrid එකෙයි Blue tech එකෙයි ටෙක්නිකලි වෙනස...

දන්න තරමින් එහෙම විශේෂ වෙනසක් නෑ බන්.දෙකම එකම කොලිටිය වගේ. ගාන තමා වෙනස. ආර්පිකෝ ටිකක් ගණන් අනික උන් ඩිලිවර් කරන්නෙත් නෑ.

මම එස්ලෝන් බ්ලුටෙක් එක ගත්තා මහරගම ඒජන්ට්ගෙන්. උන් ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කලා ගානත් අඩුයි. තව මට ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. නැත්නම් මට ලොකු ලොරියක් හරි කැබ් එකක් හරි යවන්න වෙනවා ඕක ගෙන්නගන්න.
 
ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    දන්න තරමින් එහෙම විශේෂ වෙනසක් නෑ බන්.දෙකම එකම කොලිටිය වගේ. ගාන තමා වෙනස. ආර්පිකෝ ටිකක් ගණන් අනික උන් ඩිලිවර් කරන්නෙත් නෑ.

    මම එස්ලෝන් බ්ලුටෙක් එක ගත්තා මහරගම ඒජන්ට්ගෙන්. උන් ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කලා ගානත් අඩුයි. තව මට ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. නැත්නම් මට ලොකු ලොරියක් හරි කැබ් එකක් හරි යවන්න වෙනවා ඕක ගෙන්නගන්න.

    ආ මචන් ඔකේ එල එල.... වටරැක එකෙන්ද ගත්තෙ ?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපි දැන් අවුරුදු හෙන ගානකට (1999) කලින් හයිකරද්දි ගත්ත කඩේ එකා කියලා තිබ්බා වැලි දාලා තියන්න කියලා තාම නම් කිසි අවුලක් නෑ. දැන් 18ක් පරණයි.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    එළ එළ . මොකද්ද ටැංකිය ? Hybridද Blue techද?

    S-Lon PE+ Blue Tech එකක් ගත්තේ
    ප්‍රෙෂර් හොදයි ටැංකිය උස නිසා
    5250ක් උනා 500L ටැංකිය
    delivery නම් ෆ්‍රී කරලා දුන්නේ නෑ දන්න කෙනෙක් ගේ කැබ් එකක දාගෙන ආව
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ආ මචන් ඔකේ එල එල.... වටරැක එකෙන්ද ගත්තෙ ?

    එල්කෝ එන්ටර්ප්‍රයිස්

    S-Lon PE+ Blue Tech එකක් ගත්තේ
    ප්‍රෙෂර් හොදයි ටැංකිය උස නිසා
    5250ක් උනා 500L ටැංකිය
    delivery නම් ෆ්‍රී කරලා දුන්නේ නෑ දන්න කෙනෙක් ගේ කැබ් එකක දාගෙන ආව

    ඔය ගණන් තමා බන්, මට 1000L 11,000 ට දුන්නේ ඩිලිවරියත් එක්ක.

    ආපිකෝ එකේ 13ද 14ද කිව්වා ඩිලිවරි නැතුව.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    ඔය ගණන් තමා බන්, මට 1000L 11,000 ට දුන්නේ ඩිලිවරියත් එක්ක.

    ආපිකෝ එකේ 13ද 14ද කිව්වා ඩිලිවරි නැතුව.

    Arpico Hybrid 500L ටැංකිය 5500ක් කිව්වා
    PE+ Blue Tec එක 550L ඒක ආර්පිකෝ එකට වඩා හයියයි වගේ තේරුණා එක නිසා
    PE+ Blue Tec එකගත්ත
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තියලන්ම් නෑ
    සමාජෙන් කොන් වෙයිද
    :baffled::baffled:

    කොන් වෙන එකක් නම් නෑ ගල්කැටයක් වත් හිට්ටොත් ටැංකිය හිල් වෙයි
    දැන් එන ටැංකි ඉස්සර එව්වා වගේ හයිය නෑ
    ටක්ගාල හිල්වෙන්න බලනවා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Arpico Hybrid 500L ටැංකිය 5500ක් කිව්වා
    PE+ Blue Tec එක 550L ඒක ආර්පිකෝ එකට වඩා හයියයි වගේ තේරුණා එක නිසා
    PE+ Blue Tec එකගත්ත

    ඔව් බන් මටත් හයිබ්‍රිඩ් එක හිතට ඇල්ලුවෙ නෑ. අර රැලි එකෙමත් කැතයි. බ්ලූ ටෙක් එකේ නීට් ෆිනිශ් එකක් තියනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    rijiform eka durable nea. Arpico eke tyenawa rubber mattress. tank eke ganata ganna. gal kata ul rodu jarawa walin tankiye patulata wena haniya adui. poddak ganak giyata tank ekata dena 10 yr warranty eka atule use kaleki. :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :P:P:P

    ඉතින් බන් ඕක කියපු එකාට මොලේ නැද්ද..ගල්කැට වැලිකැට නැතිවෙන්න පිහිදාල ටැංකිය තියන්න. එතකොට ගල්කැට අහුවෙන්නේ නැනේ
    :rofl::rofl:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ටැංකියේ සෙටප් එක තියෙන්නේ මෙහෙමයි

    TANK
    ======
    1st Floor
    ======
    Ground Floor

    මම හිතුවේ 1st Floor එකට ප්‍රෙෂර් අඩුවෙයි කියල
    ඒගැන හිතලමයි Blue tec ටැංකිය ගත්තේ
    අඟල් එක හමාරේ බටෙන් අරන් තුන්කාලට බැස්සුවා ටැප් වලට දෙන ලයින් එක ඒකෙනුත් අඟල් බාගෙන් තමයි ටැප් සහ ෂවර් වලට එන්නේ පහල තරම් පට්ට ප්‍රෙෂර් නැති උනත් හොඳ ප්‍රෙෂර් එකක් තියෙනවා 1st Floor එකට ටැංකියෙන් කාලක් විතර පිරිලා තියෙද්දිත් :)
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    rijiform eka durable nea. Arpico eke tyenawa rubber mattress. tank eke ganata ganna. gal kata ul rodu jarawa walin tankiye patulata wena haniya adui. poddak ganak giyata tank ekata dena 10 yr warranty eka atule use kaleki. :dull:

    හොඳ අදහසක් !
    ආයේ ටැංකිය සුද්දකරන්න වතුර බැස්සුවම රබර් මැට් එක දාන්න ඕන
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අනේ මන්දා. කවුරු ඔබ දැමූ පලස් සයිස් ෆොටෝ වලට කැමති වෙයිද?

    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මම නම් වෙනම ත්‍රෙඩ් එකක් ආරම්භ කළා:

    පොහොය දින මහ කකුළු දේශනාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark

    මචන් මේකේ කතාකරන්නේ වතුරටැංකි ගැන
    උඹට වතුරටැංකියක් නැද්ද ??
    :P