වතුර පිළිබද ප්රශ්නයක්..
මචං ළගදි ඉදල අපේ ගෙදර ළිදේ වතුර අමුතු බොර පාටක් වෙලා තියෙනවා.. මඩ පාටක්..
අපි ඉතින් ළිද ඉහල සුද්ද කලා..ඒත් ළිද ඉස්සට පස්සෙත් අලුතෙන් එන වතුරත් බොර පාටයි..
හැබැයි අපි මෝටරෙන් වතුර අරන් තමයි පාවිච්චි කරන්නේ..ළිද කෙලින්ම පාවිච්චි වෙනව අඩුයි.
ළග පාත ටොයිලට් එහෙම මුකුත් නැහැ..

මේක මල වදයක් වෙලා බන්..
බොන්න වතුර දැන් අපි පිටින් අරන් එනවා..
ඇදුම් හේදුවම සුදු ඇදුම් කහපාට වෙනවා.
ඇයි බන් මෙහෙම වෙන්නේ? උඹල දන්නවද මොනව හරි විස්තරයක් මේ ගැන??

ubala ekenam balapan hora badu hangala athi