වතුර පිළිබද ප්‍රශ්නයක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වතුර පිළිබද ප්‍රශ්නයක්..

    මචං ළගදි ඉදල අපේ ගෙදර ළිදේ වතුර අමුතු බොර පාටක් වෙලා තියෙනවා.. මඩ පාටක්..
    safewater%3F.jpg

    අපි ඉතින් ළිද ඉහල සුද්ද කලා..ඒත් ළිද ඉස්සට පස්සෙත් අලුතෙන් එන වතුරත් බොර පාටයි..
    හැබැයි අපි මෝටරෙන් වතුර අරන් තමයි පාවිච්චි කරන්නේ..ළිද කෙලින්ම පාවිච්චි වෙනව අඩුයි.
    ළග පාත ටොයිලට් එහෙම මුකුත් නැහැ..
    :no::no::no::no::no:

    මේක මල වදයක් වෙලා බන්..
    බොන්න වතුර දැන් අපි පිටින් අරන් එනවා..
    ඇදුම් හේදුවම සුදු ඇදුම් කහපාට වෙනවා.

    ඇයි බන් මෙහෙම වෙන්නේ? උඹල දන්නවද මොනව හරි විස්තරයක් මේ ගැන??

     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඕකත් ලංකාවට ගෙනාපු බාල පෙට්‍රල් පිළිබද ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හා හා:angry::angry::frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උල්පත් පටන් ගන්න තැන් මඩ වෙලා ඇති

    ඒත් බන් ළිද කැලැත්තෙන්නෙ නැති නිසා ඒවා අඩියට බහින්න එපැයි..ඒත් නැහැ..:no::no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒත් බන් ළිද කැලැත්තෙන්නෙ නැති නිසා ඒවා අඩියට බහින්න එපැයි..ඒත් නැහැ..:no::no:

    එකත් ඇත්ත,යට ඉඳන්ම ළිඳ බැඳලා ද තියෙන්නෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකත් ඇත්ත,යට ඉඳන්ම ළිඳ බැඳලා ද තියෙන්නෙ

    :no::no: දැන් අවුරැදු ගානකට කලින් අඩියේ ඉවුරැ කැඩුන.. අපි ඒවා සුද්ද කලා..ඒත්...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං අපේ ලිදෙත් ඔය ප්‍රශ්නෙ තියෙනව අපිත් බොන්නෙ පිල්ටර් කරල...
    පිල්ටර් එක දුඹුරුම දුඹුරු පාට වෙනව බං...

    මම හිතන්නෙ මචං මොකක් හරි ඇල්ගී වර්ගයක් වෙන්න ඕනෙ...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලිදක් තරම් බොන්න ඔන පරශ්නයක් ඔය පැත්තේ සවුක්ය නිලදාරියට කියලා සම්පල් චෙක් කරන්න වතුර වල ....ලිද ආය ඉහලා උල්පත පාදන්න එතකොට පිරිසිදුව ඒයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :no::no: දැන් අවුරැදු ගානකට කලින් අඩියේ ඉවුරැ කැඩුන.. අපි ඒවා සුද්ද කලා..ඒත්...

    සමහරක් වෙලාවට වටෙ ළිඳ නොබඳ තියපුවහමත් ඔක වෙනවා,වැහි කාලෙට උඩිනුත් උල්පත් මතු වෙලා මඩ මිශ්‍ර වෙනවා යටට