දැන් අවුරැදු ගානකට කලින් අඩියේ ඉවුරැ කැඩුන.. අපි ඒවා සුද්ද කලා..ඒත්...
ඒ කියන්නේ...........
කොහොමද එහෙම වෙන්නේ..........???
දැන් අවුරැදු ගානකට කලින් අඩියේ ඉවුරැ කැඩුන.. අපි ඒවා සුද්ද කලා..ඒත්...
මචං අපේ ලිදෙත් ඔය ප්රශ්නෙ තියෙනව අපිත් බොන්නෙ පිල්ටර් කරල...
පිල්ටර් එක දුඹුරුම දුඹුරු පාට වෙනව බං...
මම හිතන්නෙ මචං මොකක් හරි ඇල්ගී වර්ගයක් වෙන්න ඕනෙ...


ලිදක් තරම් බොන්න ඔන පරශ්නයක් ඔය පැත්තේ සවුක්ය නිලදාරියට කියලා සම්පල් චෙක් කරන්න වතුර වල ....ලිද ආය ඉහලා උල්පත පාදන්න එතකොට පිරිසිදුව ඒයි


Machan, mama hithanne, oka water board ekenda koheda check karaganna puluwan wathura tika..... Poddak hoyala balapan........!!
ඒ කියන්නේ...........
කොහොමද එහෙම වෙන්නේ..........???
උල්පත් මාර්ග වලට කොහෙන් හරි මඩ එකතු වෙනවා ඇති මචන්.
අර එළකිරි ලැට් එකට වතුර දෙන්නෙත් ඔය ලිඳෙන් නේඳ?
ඊයේ එකෙක් දාලා තිබුණා මතකයි ලිඳට උක්කා උනා කියලත්



machan uba lin wathura tank ekakta purwanawane e tank eka poddak balanna


සිරාවටම කව්ද බන් මේ ටැග් එක දැම්මේ??![]()
මම නෙමේ මචෝ 
ඒත් බන් පොලොව හරහා එද්දි වතුර පෙරෙන්නෙ නැද්ද? පෙරිල සුද්ද වෙන්නෙ නැද්ද??
