වතුර පිළිබද ප්‍රශ්නයක්..

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:no::no: දැන් අවුරැදු ගානකට කලින් අඩියේ ඉවුරැ කැඩුන.. අපි ඒවා සුද්ද කලා..ඒත්...

ඒ කියන්නේ...........
කොහොමද එහෙම වෙන්නේ..........???
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං අපේ ලිදෙත් ඔය ප්‍රශ්නෙ තියෙනව අපිත් බොන්නෙ පිල්ටර් කරල...
    පිල්ටර් එක දුඹුරුම දුඹුරු පාට වෙනව බං...

    මම හිතන්නෙ මචං මොකක් හරි ඇල්ගී වර්ගයක් වෙන්න ඕනෙ...

    පිටින් ගස් එහෙම මුකුත් නැහැ බන්..වතුර ඇතුලෙම හැදෙන සීන් එකක්ද දන්නෙ නැහැ:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලිදක් තරම් බොන්න ඔන පරශ්නයක් ඔය පැත්තේ සවුක්ය නිලදාරියට කියලා සම්පල් චෙක් කරන්න වතුර වල ....ලිද ආය ඉහලා උල්පත පාදන්න එතකොට පිරිසිදුව ඒයි

    එහෙම කළානම් හරි වගේ නේද.. ෂුවර් නැහැ කවුරැ හරි මොනා හරි දාලද දන්නෙත් නැහැ බන්:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කියන්නේ...........
    කොහොමද එහෙම වෙන්නේ..........???


    ඒ කියන්නේ ගඩෝල් වලින් බැදල තිබ්බ ලිං අඩියේ ගැට්ට ටික කාලයකට කලින් කැඩුන.. දැන් ඒක ගඩොල් අයින් කරල පිහිටි පොලවෙන්ම තමයි වටේ ගැට්ට තියෙන්නෙ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උල්පත් මාර්ග වලට කොහෙන් හරි මඩ එකතු වෙනවා ඇති මචන්.


    ඒත් බන් පොලොව හරහා එද්දි වතුර පෙරෙන්නෙ නැද්ද? පෙරිල සුද්ද වෙන්නෙ නැද්ද??
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අර එළකිරි ලැට් එකට වතුර දෙන්නෙත් ඔය ලිඳෙන් නේඳ?
    ඊයේ එකෙක් දාලා තිබුණා මතකයි ලිඳට උක්කා උනා කියලත්
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවටම කව්ද බන් මේ ටැග් එක දැම්මේ?? :frown::frown:

    :no: මම නෙමේ මචෝ :no:

    ඒත් බන් පොලොව හරහා එද්දි වතුර පෙරෙන්නෙ නැද්ද? පෙරිල සුද්ද වෙන්නෙ නැද්ද??

    හ්ම්ම් ඒක නම් හැබෑව... ඒත් කවුද දන්නේ පස් දියවෙලා ඒවා එකතු වෙනවද කියලා....? :confused:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Get a sample and drop it in to a clear (see-through) container (ideal would be measuring cylinder) ... measure the height. Check the height of the "unclear" zone from 10 minutes to 10 minutes.... or just measure the time it takes the clear zone to be stable.

    Or just make sure the colour reduces when keeping still for some time. If the colour is stable, we have a contamination issue.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    PODI PODI EARTHQUAKES POLOWE YATA AYHI WENAWA
    EWA HINDA (INNER SCULL ) POLWE YATA ULPATH ABYANTHARA YA KALABENAWA ETHAKOTA UNDERWATER RESOURCES WALATA MADA EKATHU WENAWA EWA THAMA OYA ENNE