මම වතුර පොම්ප ගැන කියන වීඩියෝ එකක් බැලුව..
මෙන්න ඒක
https://www.youtube.com/watch?v=BaEHVpKc-1Q
ඒකෙ තිබුණ කැවිටේෂන් කියල සීන් එකක්. වතුර පොම්පෙට එතකොට හොඳ නෑලු..
මේ විදියට පොම්පෙ ඇතුලෙන් දිරල යනව
රේට් කරල තියෙන පීඩනයට වඩා අඩු පීඩනයක් ඉන්ලට් පැත්තෙන් තිබුණොත්ලු මෙහෙම වෙන්නෙ..
දන්න කට්ටිය අපිට තව පොඩ්ඩක් මේක ගැන කියල දෙන්ඩ

Last edited: