වතුර පොම්පෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම වතුර පොම්ප ගැන කියන වීඩියෝ එකක් බැලුව..

    මෙන්න ඒක
    https://www.youtube.com/watch?v=BaEHVpKc-1Q

    ඒකෙ තිබුණ කැවිටේෂන් කියල සීන් එකක්. වතුර පොම්පෙට එතකොට හොඳ නෑලු..

    WP_figure3_t.jpg


    figure4.jpg


    මේ විදියට පොම්පෙ ඇතුලෙන් දිරල යනව :shocked:
    රේට් කරල තියෙන පීඩනයට වඩා අඩු පීඩනයක් ඉන්ලට් පැත්තෙන් තිබුණොත්ලු මෙහෙම වෙන්නෙ..
    දන්න කට්ටිය අපිට තව පොඩ්ඩක් මේක ගැන කියල දෙන්ඩ


    pump_cavitation.png
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රේට් කරල තියෙන පීඩනයට වඩා අඩු පීඩනයක් ඉන්ලට් පැත්තෙන් තිබුණොත්

    මෝටරේ හුළං අදිනවා කියල කියන්නෙ ඕක තමා මං හිතන්නෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ බාස්ල මේව ගැන හිතනව ඇති නේ.. නැත්තං පොම්පෙටත් කෙලවෙනව. යකඩ කුඩු එක්ක තමා වතුර බොන්ඩත් වෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කෝ බං උඹල කවුරුත් මේ ගැන දන්නෙ නැද්ද ? :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේකෙ කියන්නෙ මං හිතන්නෙ, ඉන්ලට් ප්‍රෙෂර් එක වේපර් ප්‍රෙෂර් එකට වඩා අඩුවෙන්ඩ හොඳ නෑ කියල වෙන්ඩ ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වතුර බුබුලකට ඔච්චර දෙයක් කරන්ඩ පුලුවන්ද බොලව්? :shocked:
    යකඩ කෑල්ලෙ පතුරු ගිහින්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පීඩනය අඩු උනාම ජලය කාමර උශ්නත්වයේ දීම වායු අවස්ථාවට පත්වෙනවා.

    ඔව් ඔව් ඔහොම සීන් එකක් තමා :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නම්බර් ප්ලේට් එක ගන්ඩ අයිතිකාරයම යන්ඩ ඕනද බං ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Cavitation can cause serious damage to the impeller. It is caused by the bubble formation which causes shockwaves inside the pump.
    The formation of bubbles in cavitation is not a major problem in itself but the collapse of these bubbles generates pressure waves, which can be of very high frequencies, causing damage. The bubbles collapsing near the machine surface are more damaging and cause erosion on the surfaces called as cavitation erosion. The collapses of smaller bubbles create higher frequency waves than larger bubbles. So, smaller bubbles are more detrimental to the hydraulic machines.
    In a pump is usually due to insufficient Net Positive Suction Head.
    This happens in turbines too.