වතුර මෝටරයට දාන වයර් එක.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර ලෙඩේ මොකද උනේ ?
    ගත්ත තැනට අරන් ගියාම උන් නම්බර් එකක් දුන්නා කෝල් කරලා කියන්න කිය්ලා..ඊට කලින් පොතේ තියෙන විදියට් ඔක්කොම සෙට් කරන්න කිව්වා ,නැත්නම් උන් වැරැද්ද අපේ පිට දාලා අතපිහ දාගනියි කිව්වා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපේ මෝටරේ ජිනසේන හෝස්පවර් තුන්කාල
    1/.044 වයර් එකක් දාල තියෙන්නෙ

    මුලදි මෝටරේ කැරකුණේ නෑ බං පට්ට හිරයි
    අපි ඉතිං අතින් තල්ලුවක් දුන්න ඒ දවස්වල

    ටික දවසක් යද්දි හිර ගතිය නැතුව ගියා
    ජිනසේන පොම්පවල හැටියක්ද කොහෙද
    ගෙනාව අලුතමනේ දාලම නැති නිසා හිර තියෙන්න ඇති දැන් දාල දාල තල්ලු දෙන්න ඕනේ නැතුව නිකම්ම යනවා ඇති

    එහෙනම් අර්ත් වයර් එක එතනින්ම යකඩ බටයකට සෙට් කරලා දානවා..
    මචන් ඔය වයර් මගුල් මොනවත් කරන්න ඉස්සල්ල ගෙවල් ළඟ මෝටර් හදන කෙනෙක් ඉන්නවද බලහන් එයා ලගට ගෙනිහින් එතන දාල බලහන් මොටරේ ගලවන්න කරන්න දෙන්න එපා

    එතනින් හරියටම ලෙඩේ හොයාගන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ මෝටරේ ජිනසේන හෝස්පවර් තුන්කාල
    1/.044 වයර් එකක් දාල තියෙන්නෙ

    මුලදි මෝටරේ කැරකුණේ නෑ බං පට්ට හිරයි
    අපි ඉතිං අතින් තල්ලුවක් දුන්න ඒ දවස්වල

    ටික දවසක් යද්දි හිර ගතිය නැතුව ගියා
    ජිනසේන පොම්පවල හැටියක්ද කොහෙද
    අපෙත් තුන් කාලේ එකක් තිබ්බේ.පස්සේ පස්සේ ෆුල් ටෑන්ක් ගහන්න පැයකට වඩා යන්න වුනා.

    මචන් ඔය වයර් මගුල් මොනවත් කරන්න ඉස්සල්ල ගෙවල් ළඟ මෝටර් හදන කෙනෙක් ඉන්නවද බලහන් එයා ලගට ගෙනිහින් එතන දාල බලහන් මොටරේ ගලවන්න කරන්න දෙන්න එපා

    එතනින් හරියටම ලෙඩේ හොයාගන්න පුළුවන්
    ඊයේ ටෙස්ට් කරලා බැලුවා.ට්‍රිප් ස්විච් ඔෆ් වෙන එක දිගටම යනවා.ඌ කිව්වා මෝටරේ අවුල කියලා.
    ------ Post added on Apr 29, 2024 at 9:31 PM
     
    AnuradhaRa

    Well-known member
  • ගෙනාව අලුතමනේ දාලම නැති නිසා හිර තියෙන්න ඇති දැන් දාල දාල තල්ලු දෙන්න ඕනේ නැතුව නිකම්ම යනවා ඇති
    තෝ කුනුහරුපයක් නේද කිව්වෙ :angry:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපෙත් තුන් කාලේ එකක් තිබ්බේ.පස්සේ පස්සේ ෆුල් ටෑන්ක් ගහන්න පැයකට වඩා යන්න වුනා.

    ඊයේ ටෙස්ට් කරලා බැලුවා.ට්‍රිප් ස්විච් ඔෆ් වෙන එක දිගටම යනවා.ඌ කිව්වා මෝටරේ අවුල කියලා.
    ------ Post added on Apr 29, 2024 at 9:31 PM
    එහෙනම් වයර් අවුලක් කිව්වොත් කියහන් මාස තුනක් හොඳට දිව්වේ මේ වයර් වලින් කියල
    තෝ කුනුහරුපයක් නේද කිව්වෙ :angry:
    ඔය ඉතින් :(

    අපි ඉතිං අතින් තල්ලුවක් දුන්න ඒ දවස්වල

    ටික දවසක් යද්දි හිර ගතිය නැතුව ගියා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අපෙත් තුන් කාලේ එකක් තිබ්බේ.පස්සේ පස්සේ ෆුල් ටෑන්ක් ගහන්න පැයකට වඩා යන්න වුනා.

    ඊයේ ටෙස්ට් කරලා බැලුවා.ට්‍රිප් ස්විච් ඔෆ් වෙන එක දිගටම යනවා.ඌ කිව්වා මෝටරේ අවුල කියලා.
    ------ Post added on Apr 29, 2024 at 9:31 PM

    අපෙත් තුන් කාලේ එකක් තිබ්බේ.පස්සේ පස්සේ ෆුල් ටෑන්ක් ගහන්න පැයකට වඩා යන්න වුනා.

    ඊයේ ටෙස්ට් කරලා බැලුවා.ට්‍රිප් ස්විච් ඔෆ් වෙන එක දිගටම යනවා.ඌ කිව්වා මෝටරේ අවුල කියලා.
    ------ Post added on Apr 29, 2024 at 9:31 PM
    සාමාන්‍යයෙන් වතුර මෝටරයක් අහක් කරන්නේ නැහැ බන්. ඒව ඇවිල්ලා ජීවිත කාලෙදිම එකක් තමා. අපේ ගෙදර ජිනසේන එක අහක් කලා හදන්නම් බැහැ කියලා . මමා අරන් ගිහින් අයෙත් අලුත් එක වගේ හදලා තිබ්බා. කලින් ඒකේ වෝල්ටර් සීල් රේසර් ගිහින් තියෙන්නෙ ඇති. ඒ සෙට් එක දැම්මා නම් හරි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යයෙන් වතුර මෝටරයක් අහක් කරන්නේ නැහැ බන්. ඒව ඇවිල්ලා ජීවිත කාලෙදිම එකක් තමා. අපේ ගෙදර ජිනසේන එක අහක් කලා හදන්නම් බැහැ කියලා . මමා අරන් ගිහින් අයෙත් අලුත් එක වගේ හදලා තිබ්බා. කලින් ඒකේ වෝල්ටර් සීල් රේසර් ගිහින් තියෙන්නෙ ඇති. ඒ සෙට් එක දැම්මා නම් හරි.
    කලින් එක සොලෙක්ස් එකක් .ඒකේ කට පොඩිලු.පොඩි ගල් කැටයක් හිර වුනත් ඇතිලු කියලා ඊයේ මෝටරේ බලන්න ආපු එකා කිව්වේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dekama ekayi, ekak imperial units anika metric. 1/1.13 dapan nattam umabata thama pump ekaka gaana yayi wire ekata. Loku wires daal therumak na. Earth kuurak motor eka gaawama polowata gahapan. Gedara indan dura thiyena ekakata 3 core adina eka mongal wedak.
     
    • Like
    Reactions: Dr.Amdan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    7/0.67 tama danna ona. parana kale tama 1/1.13 (1/044) damme. meken denna puluwan effective Amperage eka 5A. technically athi, eth rated appliances neme nam aniwa oya kiyana current enne neh
     
    • Like
    Reactions: Dr.Amdan