වතුර මෝටර්ය Ampere කීයද?
10A-15A අතර නම් 1.5mm-2.5mm
2.5mm වයර් නම් ගොඩාක් හොදයි
10A-15A අතර නම් 1.5mm-2.5mm
2.5mm වයර් නම් ගොඩාක් හොදයි
ඔව්. earth එකත් අදින්න. මෝටරේ හේදුනොත් බට කටක් ගැලවිල.1hp ?
50m aduwen denne nedda?
Mekada
https://hardwaremart.lk/product/wir...at-twin-wire-1-5mm2-kelani-cables-fire-guard/
------ Post added on Apr 29, 2024 at 7:51 PM
කපලා ගන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් කඩේකට යන්න. පොඩි එවායේ දෙයිද කියන්න බැහැ. 1 or .75 hp මම අවුරුද්දක් විතර 5A 2core එකෙනුත් දිව්වා. 1 hp ඇම්පියර් 5 ක් වගේ තමා අදින්නේ.1hp ?
50m aduwen denne nedda?
වතුර මෝටර්ය Ampere කීයද?
10A-15A අතර නම් 1.5mm-2.5mm
2.5mm වයර් නම් ගොඩාක් හොදයි
ඔව්. earth එකත් අදින්න. මෝටරේ හේදුනොත් බට කටක් ගැලවිල.
https://hardwaremart.lk/product/wires-7-0-67mm-earth-wire-2-5mm2-cu-pvc-kelani-cables-fire-shield/
අර්ත් එක බට කෑල්ලක් ගහල වෙනම අමුණල දාන්න...
1.5mm ගන්න වයර් සාමාන්‍යයෙන් කොච්චර දුරකට අදින්න වෙනවද? 41m වගෙ නම් ශේප්
වැඩිම වුනොත් 15m තමයි.1.5mm ගන්න වයර් සාමාන්‍යයෙන් කොච්චර දුරකට අදින්න වෙනවද? 41m වගෙ නම් ශේප්
Me 1hp motor eka 1.33 wire eken diwwa(2core nemei) .passe thamai lede awe.කපලා ගන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් කඩේකට යන්න. පොඩි එවායේ දෙයිද කියන්න බැහැ. 1 or .75 hp මම අවුරුද්දක් විතර 5A 2core එකෙනුත් දිව්වා. 1 hp ඇම්පියර් 5 ක් වගේ තමා අදින්නේ.
1.5mm² ගන්න එච්චරයි. වෙන කිසිම අවුලක් නෑ. 1mm² න් නම් එපා.![]()
Mehemada?
Un lede balanna awama case dana ekak ne neda ?
------ Post added on Apr 29, 2024 at 8:06 PM
වයරින් අවුලක් නෙමේ බන් ඔය මෝටරේ අවුල. උන් ලඟ ඇති tool හරියට බලලා කියයි.Me 1hp motor eka 1.33 wire eken diwwa(2core nemei) .passe thamai lede awe.
eth aulak na.Mehemada?
na.Un lede balanna awama case dana ekak ne neda ?
1.13 කියන්නේ 1.44 ම තමා බන්.

මාත් හිතං හිටියෙ එහෙමයි1044 wathura motor walata dala ba bn...1044 walin 5A wenakan witharai adinna puluwan..
7044 hodai.....

එහෙනම් අර්ත් වයර් එක එතනින්ම යකඩ බටයකට සෙට් කරලා දානවා..eth aulak na.
na.
මෝටරෙ තෙමෙන්නෙ නැති තැනක තියන්න. බට ලෙවල් වෙන්න ඕන. බෙන්ඩ් එකකින් ළිඳට් බටෙ තියෙන්න ඕන. උන්ගෙ manual එකේ ඔය ටික ඇති.
ඔව් බං ඒක ලේසියිඑහෙනම් අර්ත් වයර් එක එතනින්ම යකඩ බටයකට සෙට් කරලා දානවා..

අපේ මෝටරේ ජිනසේන හෝස්පවර් තුන්කාලඅර ලෙඩේ මොකද උනේ ?