මචන්ලා. මට මේ වතුර මෝටරේ ස්විච් එක හයි කරන විදිය පොඩ්ඩක් කියපන්කෝ. එක පැත්තක load , line කියල තියනව. අනිත් පැත්තේ load, line 1 කියල තියනව. Bump එකක්වත් දාගෙන යමු මචන්ලා 
ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක වැඩ. බල්බ් එකේ වයරි දෙකත් අනිත් ලයින් ලෝඩ් දෙකට සෙට් කරාට වැඩ නෑ. මෝටරේ වයර් දෙක දාපු තැනට දැම්මට ඒත් වැඩ නෑ. ඒත් දෙපැත්තේ ලෝඩ් දෙකට බල්බ් එක දැම්මම ස්විච් එක ඔෆ් එකේ තියෙද්දිත් බල්බ් එක පත්තු වෙනව
ප.ප.ලි
මචන් මෙහෙම තිබ්බම ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ. කඩෙන් ගන්නකොට මේ ස්විච් එකේ අර පොඩි ලයිට් එකට එන වයර් දෙක ගහල තිබ්බේ දෙපැත්තේ Load දෙකට. ඒම තිබ්බම ස්විච් එක ඔන් නොකරත් ඒ ලයිට් එක පත්තු වෙනව.

Last edited: