වනගත වූ කන්තලේ සීනි

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    වනගත වූ කන්තලේ සීනි

    1960 වර්ශයේදී ස්ථාපිත කන්තලේ සීනි කර්මාන්තශාලාව එවකට ආසියාවේ වැඩිම සීනි නිශ්පාදනාගාරයයි. අද වන විට මෙම කර්මාන්තශාලාවට ගියහොත් දක්නට ලැබෙනුයේ අති විශාල යන්ත්‍ර සූත්‍ර වල සොහොන් බිමකි.​

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔය වගේමයි කඩදාසි ෆැක්ටේරිය.ඒකත් අාසියාවෙන් ලොකුම ඵක.දැන් මැෂින් ටිකත් යකඩ වලට විකුණලා.ඉන්දුනීසියාවෙනුයි චීනෙනුයි තමා දැන් ලංකාවේ ප්‍රින්ට් කරන හැම දේකටම කඩදාසි ගේන්නේ..කොහොමද සිංහලුන්ගෙ වැඩ..:lol:
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    ඔය වගේමයි කඩදාසි ෆැක්ටේරිය.ඒකත් අාසියාවෙන් ලොකුම ඵක.දැන් මැෂින් ටිකත් යකඩ වලට විකුණලා.ඉන්දුනීසියාවෙනුයි චීනෙනුයි තමා දැන් ලංකාවේ ප්‍රින්ට් කරන හැම දේකටම කඩදාසි ගේන්නේ..කොහොමද සිංහලුන්ගෙ වැඩ..:lol:

    ජාතියක් වශයෙන් ආඩම්බරයි නම් Share කරන්න​
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    ලංකාවේ ආර්ථික ඹස්තාර්ලගේ මොල තමයි ඉතිං.....

    ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕන .... පෙන්ස්
    acnt
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ai ban mewa patan gaththe naththe mahindagekaalediwath?
    pitaratin ewa gennaddi comis gahana pluwan hindada?
     
    2tuspace

    Member
    Feb 25, 2019
    285
    14
    0
    1960 වර්ශයේදී ස්ථාපිත කන්තලේ සීනි කර්මාන්තශාලාව එවකට ආසියාවේ වැඩිම සීනි නිශ්පාදනාගාරයයි. අද වන විට මෙම කර්මාන්තශාලාවට ගියහොත් දක්නට ලැබෙනුයේ අති විශාල යන්ත්‍ර සූත්‍ර වල සොහොන් බිමකි.​

    BUMP
     
    2tuspace

    Member
    Feb 25, 2019
    285
    14
    0
    acnt
    ලංකාවේ ආර්ථික ඹස්තාර්ලගේ මොල තමයි ඉතිං.....

    ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕන .... පෙන්ස්
    acnt

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    1960 වර්ශයේදී ස්ථාපිත කන්තලේ සීනි කර්මාන්තශාලාව එවකට ආසියාවේ වැඩිම සීනි නිශ්පාදනාගාරයයි. අද වන විට මෙම කර්මාන්තශාලාවට ගියහොත් දක්නට ලැබෙනුයේ අති විශාල යන්ත්‍ර සූත්‍ර වල සොහොන් බිමකි.​

    මේකද බං කිරිඇල්ල කිව්වේ ඉන්දියාවට දීපු ඉඩමේ සීනි කර්මාන්ත ශාලාවක් තිබුනා කියලා...

    මේ රටේ පාලකයන්ට නම් හෙන ගහලත් මදි බං
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක ඒ කාලයේ ආසියාවේ ලොකුම සීනි කම්හලයි. ඒ උනාට මේකේ නිෂ්පාදනයට අවශ්‍ය කරන තරම් උක් වගාවක් ලංකාවේ තිබුනේ නැහැ. වසරේ මාස දොළහෙන් මාස තුනක් පමණ සීනි නිෂ්පාදනය කරන මේ කම්හල ඊළඟ මාස හය (උක් දඬු නොමැති නිසා )නිෂ්පාදනයක් නැතිව නවතා තිබෙන්නට හරිනවා. ඊළඟ මාස තුනේදී පිරිසිදු කිරීම්, නඩත්තු කිරීම් සහ නිෂ්පාදනයට පෙර සුදානම් වීම සිදු කරනවා. ඊට පසු නැවතත් පෙර චක්‍රයම ක්‍රියාත්මක වෙනවා. ''ආසියාවේ ලොකුම සීනි කම්හල'' කියන විරුදාවලිය ලැබුවට මේක "ආසියාවේ වැඩිම සීනි නිෂ්පාදනාගාරයයි " කියන එක හිනාවට කාරණයක්. මේක වැසී යාමට හේතුව මේ කම්හලේ ධාරිතාවයට සරිලන උක් වගාවක් ලංකාවේ ඇති කිරීමට නොහැකි වීමයි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    විවෘත ආර්ථිකේ නිසි කලමණාකරනයක් නැතිව කරපු එකේ පල විපාක. උක් මදි නම් උක් වගාව දියුනු කරන්න ක්‍රම හොයන්නෙ නැතුව ලාබෙට බඩු රටින් ගෙන්වන්න තිබ්බ කෑදරකම