වනගත වූ කන්තලේ සීනි
1960 වර්ශයේදී ස්ථාපිත කන්තලේ සීනි කර්මාන්තශාලාව එවකට ආසියාවේ වැඩිම සීනි නිශ්පාදනාගාරයයි. අද වන විට මෙම කර්මාන්තශාලාවට ගියහොත් දක්නට ලැබෙනුයේ අති විශාල යන්ත්ර සූත්ර වල සොහොන් බිමකි.
ඔය වගේමයි කඩදාසි ෆැක්ටේරිය.ඒකත් අාසියාවෙන් ලොකුම ඵක.දැන් මැෂින් ටිකත් යකඩ වලට විකුණලා.ඉන්දුනීසියාවෙනුයි චීනෙනුයි තමා දැන් ලංකාවේ ප්රින්ට් කරන හැම දේකටම කඩදාසි ගේන්නේ..කොහොමද සිංහලුන්ගෙ වැඩ..![]()
1960 වර්ශයේදී ස්ථාපිත කන්තලේ සීනි කර්මාන්තශාලාව එවකට ආසියාවේ වැඩිම සීනි නිශ්පාදනාගාරයයි. අද වන විට මෙම කර්මාන්තශාලාවට ගියහොත් දක්නට ලැබෙනුයේ අති විශාල යන්ත්ර සූත්ර වල සොහොන් බිමකි.
ලංකාවේ ආර්ථික ඹස්තාර්ලගේ මොල තමයි ඉතිං.....![]()
ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕන .... පෙන්ස්![]()