වනචර හිතක් තියෙන උන් වරෙල්ලා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැල ෆොටො දාන්න එපා බ0 මෙකේ පොඩි එවුන් ඉන්නවාහ් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol:

    kuda yako me parana thread bump karanne.

    රැවටුන්නෑ..:sorry:

    රෙදි නෑ ලු :lol:

    වැල ෆොටො දාන්න එපා බ0 මෙකේ පොඩි එවුන් ඉන්නවාහ් :rofl:

    The URL doesn't refer to an image or the image is not publicly accessible.

    අච්චර මම දාපු හොඳ බෞද්ධ ත්‍රෙඩ් තියෙනවා බැල්ලියෝ ටික මෙව්වමයි බම්ප් කරන්නේ. :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අච්චර මම දාපු හොඳ බෞද්ධ ත්‍රෙඩ් තියෙනවා බැල්ලියෝ ටික මෙව්වමයි බම්ප් කරන්නේ. :angry::angry::angry:
    බෞද්ධ ත්‍රේඩ් එකක් බම්ප් කලාම උඹට රිදෙන්නෑනේ.. ආතල් දෙන්න බෑනේ ඒවට.. මේවයෙ තමා රස තියෙන්නෙ..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බෞද්ධ ත්‍රේඩ් එකක් බම්ප් කලාම උඹට රිදෙන්නෑනේ.. ආතල් දෙන්න බෑනේ ඒවට.. මේවයෙ තමා රස තියෙන්නෙ..:rofl:

    කමක් නෑ බම්ප් කරහන් ඒ අස්සෙ රෙපුත් හම්බුවෙනවා. :D:rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ado patta ban :lol:

    සිරාජුයි, අලි බයිකුයි, කසානුයි කෑම කද්දි ගත්තු සමූහ චායා රූපයක්...(ඌරෝ).. ekata nan tikak saddeta hina giya :rofl: