ඉතිං අතවරයට ලක්වුනු බාල වයස්කාර දැරිය තමන් දූෂණය කරපු එකාගේ ලමයක් වැදුවම ඒක හොඳයිද? එතකොට සින්හලයෝ වැඩි වෙනවද?![]()
රෝසි ආච්චි;21326962 said:![]()
කියවන්න බැරි එකෙක් වගේ, සරල වචනෙන් පැහැදිලි කරන්නම්. ආටිකල් එකේ කොහෙවත් කියලා නෑ කෙල්ල දූෂණයට ලක්වෙලා කියලා ගැබ්ගෙන කියලා, හැබැයි ඒක එහෙමම උනා කියමුකො, මොන රෙද්දටද ස්ථීර උපත් පාලන සැත්කම්ක් කරන්නේ? ඒකත් කෙල්ලගේ හෝ දෙමාපියන්ගේ අවසරය නැතුව. එහෙම දෙයක් උනානම් ඇබෝෂන් එකක් කරනවා මිසක් මොන රෙද්දටද ස්ථිර උපත් පාලන සැත්කමක් කරන්නේ?

BBS claims foreign funded NGO carrying out secret ABORTIONS![]()

BBS claims foreign funded NGO carrying out secret ABORTIONS
අර උඩ විඩියෝ එකේ තියෙන්නේ එහෙම. ඉන්ගිරිස් බැරි කම ලැජ්ජ වෙන්න දෙයක් නොවෙයි හූරල ඇත්තෝ!

රෝසි ආච්චි;21326998 said:දැන් ඉතින් කතාව අනිත් පැත්තට හරවන්න එපා, කියවන්න ඉගෙනගනින් ඉස්සෙල්ලා. ලංකාවෙන් පිට ගිහින් ඉන්න ගොඩක් පොන්නයො කරන වැඩක් තමා රට පහලට දාලා කතා කරන එක. එහෙන් මෙහෙන් ගොසිප් සයිට් දෙක තුනක තියෙන නිවුස් 2-3ක් බලපුවම හිතන්නේ රටේ වෙන සේරම දන්නවා කියලා. මෙහෙ වෙන්නේ මොකද කියලා දැනගන්න මෙහෙ පොලවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනේ.
අනිත් එක BBS එක කියන එකට උබ හිනාවෙන්නේ ඒක බොරු කියලා හිතන නිසානම් ඔප්පු කරපන්කෝ සාක්ෂිත් ඇතුව ඒක බොරු කියලා. හරියට දෙයක් හොයලා බලන්නේ නැතුව සාක්ෂි නැතුව දේයක් ඇත්ත හෝ බොරු කියලා ඒ පාරටම නිගමනයකට එන උන් තමා අංක එකේ අඥාණයො![]()

රෝසි ආච්චි;21326962 said:![]()
කියවන්න බැරි එකෙක් වගේ, සරල වචනෙන් පැහැදිලි කරන්නම්. ආටිකල් එකේ කොහෙවත් කියලා නෑ කෙල්ල දූෂණයට ලක්වෙලා කියලා ගැබ්ගෙන කියලා, හැබැයි ඒක එහෙමම උනා කියමුකො, මොන රෙද්දටද ස්ථීර උපත් පාලන සැත්කම්ක් කරන්නේ? ඒකත් කෙල්ලගේ හෝ දෙමාපියන්ගේ අවසරය නැතුව. එහෙම දෙයක් උනානම් ඇබෝෂන් එකක් කරනවා මිසක් මොන රෙද්දටද ස්ථිර උපත් පාලන සැත්කමක් කරන්නේ?
ඉතිං අතවරයට ලක්වුනු බාල වයස්කාර දැරිය තමන් දූෂණය කරපු එකාගේ ලමයක් වැදුවම ඒක හොඳයිද? එතකොට සින්හලයෝ වැඩි වෙනවද?![]()
ඉතිං අතවරයට ලක්වුනු බාල වයස්කාර දැරිය තමන් දූෂණය කරපු එකාගේ ලමයක් වැදුවම ඒක හොඳයිද? එතකොට සින්හලයෝ වැඩි වෙනවද?![]()

Just an implantation in one arm. Totally temporary and standard procedure when a child is in a "risky environment". Approved by the health ministry. If the child is not in a risky environment, it won't be needed (ex-kidnapped and raped but later found by police and returned home)
The Judge asked for an investigation because the child claimed it was a sterilization surgery. A lot of doctors are laughing at the Judge but IMO, he did the right thing. Whatever a person says under oath is considered 'right'.

බලපන් බයියො ඇඳගත්ත හැටි ඒ කාලේදැන් ඉතින් කතාව අනිත් පැත්තට හරවන්න එපා, කියවන්න ඉගෙනගනින් ඉස්සෙල්ලා. ලංකාවෙන් පිට ගිහින් ඉන්න ගොඩක් පොන්නයො කරන වැඩක් තමා රට පහලට දාලා කතා කරන එක. එහෙන් මෙහෙන් ගොසිප් සයිට් දෙක තුනක තියෙන නිවුස් 2-3ක් බලපුවම හිතන්නේ රටේ වෙන සේරම දන්නවා කියලා. මෙහෙ වෙන්නේ මොකද කියලා දැනගන්න මෙහෙ පොලවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනේ.