වන්නකු නඩු දායිද මූට?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උබලට ඕක අහපු ගමන් වන්නකු කියල නම මතක් උනා කියන්නේ ඕක දැන් සක්කරය මාර්කට් කරත් ඔච්චර තමා
    අන්න ඒකයි මන් කියන්නේ.. අස්සයගේ දත් බලන උන් ගොඩක් ලංකාවේ ඉන්නේ??
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වන්නකු බන් කිටෝ වලින් එකම වෙනස්. පොල්සම්බෝල කාපන් කියන එක විතරයි.
    වන්නකු මට පල් හොරෙක් විදියට පේන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    වන්නකු මෙතඩ් එක කරනවා කියලා බෙහෙත් ගන්න දොස්තර එක්ක කතා කරන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් දොස්තරලා කැමතිත් නෑ. සමහර දොස්තරලා බෙහෙත් අඩු කරන්නම කැමති නෑ.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වන්නකු මෙතඩ් එක කරනවා කියලා බෙහෙත් ගන්න දොස්තර එක්ක කතා කරන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් දොස්තරලා කැමතිත් නෑ. සමහර දොස්තරලා බෙහෙත් අඩු කරන්නම කැමති නෑ.
    Onna oka tamai point eka.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113

    Spiderman.Ayya

    හෙළයෙක්

    Max_r

    ehema deke koletama danna epa.... wannaku tamai lankwe minissunata set wenna budget ekata galapenna food plan eka haduwe.... polsambol sudda hoyaa gatte nane... eka ape kemak ne... wannaku tamai polsambol kapan kiwe mas kanna salli nathinam....

    salli thiyena unta polsambol kanna ona naa kiyala wannaku kiyanawa....
    Uba hari, Wannaku oka sinhala krameta haduwa,
    Mun hithan inne wannaku meka hoya gathhta wage seen ekak :D

    වන්නකු මෙතඩ් එක කරනවා කියලා බෙහෙත් ගන්න දොස්තර එක්ක කතා කරන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් දොස්තරලා කැමතිත් නෑ. සමහර දොස්තරලා බෙහෙත් අඩු කරන්නම කැමති නෑ.
    Wannaku karanwa kiyala beheth adu karana eka moda wadak, Godak ewan patan ganna gamma naa week ekak yaddi.
    wannaku eka hariyata karanwa nam reports walinma penei beheth one naa kiyla.

    ------ Post added on Feb 28, 2024 at 10:54 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Uba hari, Wannaku oka sinhala krameta haduwa,
    Mun hithan inne wannaku meka hoya gathhta wage seen ekak :D

    Wannaku karanwa kiyala beheth adu karana eka moda wadak, Godak ewan patan ganna gamma naa week ekak yaddi.
    wannaku eka hariyata karanwa nam reports walinma penei beheth one naa kiyla.

    ------ Post added on Feb 28, 2024 at 10:54 PM
    අපේ අම්ම කරනවා. ඒ වගේම සීනි අඩු වෙනවා. ඒත් දොස්තර කියන්නේ අඩු වෙලා තියෙන්නේ බෙහෙත් නිසා කියලා. හැබැයි සීනි අඩු වෙලා වෙවුලන්වා වගේ එනවානම් එදාට බෙහෙත් අඩු කරන්න කියලා කියනවා. ඉතින් වෙවුලද්දි විතරක් බෙහෙත් අඩු කර කර ඉන්නවා. එක දවසක් සීනි අඩු වෙලා ප්‍රෙෂර් වැඩි වෙලා හොඳට අමාරු වෙලා ගෙනිච්චා ඒත් බෙහෙත් අඩු කලේ නෑ. ගනන් ගන්න එපා සාමාන්‍ය දෙයක් කියලා කිව්වේ..බෙහෙත් අඩු කරන එක වෙනුවට ටොපියක් කටේ දාගන්නවා. ඒ කියන්නේ සීනි අඩු වුනාම බෙහෙත් අඩු කරන එක වෙනුවට දොස්තර නිර්දේශ කරන්නේ සීනි ටිකක් කන්න කියන එක. තේරෙන්නේ නෑ ඇයි කියලා
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    බෙහෙත් අඩු කරන එක වෙනුවට ටොපියක් කටේ දාගන්නවා. ඒ කියන්නේ සීනි අඩු වුනාම බෙහෙත් අඩු කරන එක වෙනුවට දොස්තර නිර්දේශ කරන්නේ සීනි ටිකක් කන්න කියන එක. තේරෙන්නේ නෑ ඇයි කියලා
    රෝගියෙක්ගේ සිනි මට්ටම පාලනය කරන්න ඕනා යම් සිමාවක. නිරෝගි අයගේ රුධිර සිමා නෙවෙයි රෝගින්ගේ බලන්නේ. අධික ලෙස රුධිරයේ සිනි අඩුකිරිම ඉතාම බයානකයි. මරාන්තිකයි. අනිවා සිනි අඩුවෙනවානම් ටොපියක් හරි රසකැවිල්ලක් කන්නම ඕනා. නැත්තම් කෝමා එකක් බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: aneasarayana

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    රෝගියෙක්ගේ සිනි මට්ටම පාලනය කරන්න ඕනා යම් සිමාවක. නිරෝගි අයගේ රුධිර සිමා නෙවෙයි රෝගින්ගේ බලන්නේ. අධික ලෙස රුධිරයේ සිනි අඩුකිරිම ඉතාම බයානකයි. මරාන්තිකයි. අනිවා සිනි අඩුවෙනවානම් ටොපියක් හරි රසකැවිල්ලක් කන්නම ඕනා. නැත්තම් කෝමා එකක් බලාගන්න පුලුවන්.
    ඔව් ඒක තමයි ඉතින් දොස්තර කියන දේම කරන්නේ. මන් කිව්වේ මෙ වීඩියෝ එකේ කියන විදිහට දොස්තරලා එක්ක ඔව්ව ගැන කතා කරන්න බෑ. උන්ට හිතෙන වෙලාවට තමයි උන් බෙහෙත් අඩු කරන්නේ. අනික දැන් දොස්තරලා අඩුයි මේ පැත්තේ බලන බලන තැන එකම දොස්තර තමයි ඉන්නේ ඉස්පිරිතාලෙයි ප්‍රයිවට් තැන් වලයි ඔක්කොගෙම
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලංකාවේ (කිරියේ) ඉන්න ගොඩ වෙද්දුයි, ගොඩ පෙරකදෝරුවෝයි මෙච්චර ඉන්දලත් ලංකාව මේ තත්වෙන් තියන එක නම් හරිම පුදුමයි..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වන්නකු නම් නොකියා
    හැමෝම දැන් වන්නකු කරනවා 😄