Wannaku kiyala amuthu labbak na, Low carbs diet nathhtm Keto diet. wannakuta kalin idanma owa karaa minissu

මෙහෙ මිට්ටොන්ටWannaku kiyala amuthu labbak na, Low carbs diet nathhtm Keto diet. wannakuta kalin idanma owa karaa minissu
අන්න ඒකයි මන් කියන්නේ.. අස්සයගේ දත් බලන උන් ගොඩක් ලංකාවේ ඉන්නේ??උබලට ඕක අහපු ගමන් වන්නකු කියල නම මතක් උනා කියන්නේ ඕක දැන් සක්කරය මාර්කට් කරත් ඔච්චර තමා
Onna oka tamai point eka.වන්නකු මෙතඩ් එක කරනවා කියලා බෙහෙත් ගන්න දොස්තර එක්ක කතා කරන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් දොස්තරලා කැමතිත් නෑ. සමහර දොස්තරලා බෙහෙත් අඩු කරන්නම කැමති නෑ.
Uba hari, Wannaku oka sinhala krameta haduwa,Spiderman.Ayya
හෙළයෙක්
Max_r
ehema deke koletama danna epa.... wannaku tamai lankwe minissunata set wenna budget ekata galapenna food plan eka haduwe.... polsambol sudda hoyaa gatte nane... eka ape kemak ne... wannaku tamai polsambol kapan kiwe mas kanna salli nathinam....
salli thiyena unta polsambol kanna ona naa kiyala wannaku kiyanawa....

Wannaku karanwa kiyala beheth adu karana eka moda wadak, Godak ewan patan ganna gamma naa week ekak yaddi.වන්නකු මෙතඩ් එක කරනවා කියලා බෙහෙත් ගන්න දොස්තර එක්ක කතා කරන එක තමයි ප්‍රශ්නේ. ගොඩක් දොස්තරලා කැමතිත් නෑ. සමහර දොස්තරලා බෙහෙත් අඩු කරන්නම කැමති නෑ.
අපේ අම්ම කරනවා. ඒ වගේම සීනි අඩු වෙනවා. ඒත් දොස්තර කියන්නේ අඩු වෙලා තියෙන්නේ බෙහෙත් නිසා කියලා. හැබැයි සීනි අඩු වෙලා වෙවුලන්වා වගේ එනවානම් එදාට බෙහෙත් අඩු කරන්න කියලා කියනවා. ඉතින් වෙවුලද්දි විතරක් බෙහෙත් අඩු කර කර ඉන්නවා. එක දවසක් සීනි අඩු වෙලා ප්‍රෙෂර් වැඩි වෙලා හොඳට අමාරු වෙලා ගෙනිච්චා ඒත් බෙහෙත් අඩු කලේ නෑ. ගනන් ගන්න එපා සාමාන්‍ය දෙයක් කියලා කිව්වේ..බෙහෙත් අඩු කරන එක වෙනුවට ටොපියක් කටේ දාගන්නවා. ඒ කියන්නේ සීනි අඩු වුනාම බෙහෙත් අඩු කරන එක වෙනුවට දොස්තර නිර්දේශ කරන්නේ සීනි ටිකක් කන්න කියන එක. තේරෙන්නේ නෑ ඇයි කියලාUba hari, Wannaku oka sinhala krameta haduwa,
Mun hithan inne wannaku meka hoya gathhta wage seen ekak
Wannaku karanwa kiyala beheth adu karana eka moda wadak, Godak ewan patan ganna gamma naa week ekak yaddi.
wannaku eka hariyata karanwa nam reports walinma penei beheth one naa kiyla.
------ Post added on Feb 28, 2024 at 10:54 PM
රෝගියෙක්ගේ සිනි මට්ටම පාලනය කරන්න ඕනා යම් සිමාවක. නිරෝගි අයගේ රුධිර සිමා නෙවෙයි රෝගින්ගේ බලන්නේ. අධික ලෙස රුධිරයේ සිනි අඩුකිරිම ඉතාම බයානකයි. මරාන්තිකයි. අනිවා සිනි අඩුවෙනවානම් ටොපියක් හරි රසකැවිල්ලක් කන්නම ඕනා. නැත්තම් කෝමා එකක් බලාගන්න පුලුවන්.බෙහෙත් අඩු කරන එක වෙනුවට ටොපියක් කටේ දාගන්නවා. ඒ කියන්නේ සීනි අඩු වුනාම බෙහෙත් අඩු කරන එක වෙනුවට දොස්තර නිර්දේශ කරන්නේ සීනි ටිකක් කන්න කියන එක. තේරෙන්නේ නෑ ඇයි කියලා
ඔව් ඒක තමයි ඉතින් දොස්තර කියන දේම කරන්නේ. මන් කිව්වේ මෙ වීඩියෝ එකේ කියන විදිහට දොස්තරලා එක්ක ඔව්ව ගැන කතා කරන්න බෑ. උන්ට හිතෙන වෙලාවට තමයි උන් බෙහෙත් අඩු කරන්නේ. අනික දැන් දොස්තරලා අඩුයි මේ පැත්තේ බලන බලන තැන එකම දොස්තර තමයි ඉන්නේ ඉස්පිරිතාලෙයි ප්‍රයිවට් තැන් වලයි ඔක්කොගෙමරෝගියෙක්ගේ සිනි මට්ටම පාලනය කරන්න ඕනා යම් සිමාවක. නිරෝගි අයගේ රුධිර සිමා නෙවෙයි රෝගින්ගේ බලන්නේ. අධික ලෙස රුධිරයේ සිනි අඩුකිරිම ඉතාම බයානකයි. මරාන්තිකයි. අනිවා සිනි අඩුවෙනවානම් ටොපියක් හරි රසකැවිල්ලක් කන්නම ඕනා. නැත්තම් කෝමා එකක් බලාගන්න පුලුවන්.
අඩෝ මේ වන්නකු නේද මූ මේ කරන්න කියන්නෙ?