මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ.
Fitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්රශ්න ගොඩයි.ගැස් වලට අමතරව වෙන මොකද්ද වෙන්නේ
ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කටFitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්රශ්න ගොඩයි.
රතු මිරිස් අඩු කරලා ඉතින් ඕක හදන්න පුළුවන් නේ.. මිරිස් කුඩු චුට්ටක් වගේ වෙන්න දා ගන්නවා පාට එන්න.. ඊට පස්සේ කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් හරි කොච්චි හරි දා ගනින්..............මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ.![]()
Oka aruge page eke hari channal eke hari comment ekak wdiyata danne natte ai![]()
මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ.![]()
රතු මිරිස් එච්චර හොද කෑමක් නෙමේ බන්... මීට ටික කාලෙකට කලින් එක්ස්පොස් උනා රතු මිරිස් වලින් පිළිකා අවදානමක් තියෙනවා කියල.... එකට හේතුව විදියට කිව්වේ ඉන්දියන් උන් විකුනන්න තියෙන කලබලේට හොදට වෙලා ගන්නේ නැතිව පිට රට පටනවා කියල.. ඊට පස්සේ ඔකේ ඇතුලේ හැදෙනවා ලු ෆුන්ගි එකක්.. එක හොද නෑ කියල තමයි තිබ්බේ...ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා
තනිකරම වහ හිංද නේඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා
මීකිරි වල බස්සවලා රෑට, පහුවදා උදේට අරන් කාහන්....හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට
මි කිරි කොහෙන් හොයන්නද බන්තනිකරම වහ හිංද නේ
මීකිරි වල බස්සවලා රෑට, පහුවදා උදේට අරන් කාහන්.
රතු මිරිස් වලින්හානිය වැඩි මිරිස් වලින් ද ?
ගම්මිරිස් වලින් හානියක් නෑ.ගම්මිරිස් වලින් ද ?